උබලට වෙන රටකට යන්න හිතිලා නැද්ද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රට එන්න එන්නම යන්නෙ ප්‍රපාතෙට. රාජ්‍ය ආදායම මදි වියදමට. අයි එම් එෆ් එකෙන් මාසෙකට හම්බ වෙන්නෙ මිලියන 50ලු හම්බුවෙන එක මාසෙකට බෙදලා බැලුවම. පිටරට ඉන්න වුන් මාසෙකට 500+ මිලියන් එවනවලු. ඊයෙ බලය වැඩසටහනට ආපු එවුන් කිව්වෙ මිලියන 50 කට ආර්ථිකය හකුළුවන එක මෝඩ වැඩක් කියලා. ඒකෙන් රටට කෙල වෙනවලු අර ඉස්සර අනුර ලා කියපු කතාව ඇත්ත ලු, IMF කියන්නෙ කොඩිවිනය ක් ලු.

    දැන් අනුරත් චන්ද ටාගට් කරන් වැඩ කරන්නෙ. පොර මේ දවස්වල පීක් එකෙ නිසා මිනිස්සු හොද විතරයි දකින්නෙ. ඉස්සර සහනාධාර පෝස්ට් වලට හහා වැටුනා දැන් වැටෙන්නෙ හාර්ට්.

    උබලා අපි වගෙ හම්බකරං කන උන්ට මේ රට හරියන්නෙ නැහැ. නිකං කන්න බලං ඉන්න උන්ට, ආන්ඩුවෙ වැඩ කරන උන්ට, ජාවාරම් කරන උන්ට හොදයි. උබලා අපිට තියෙන හොදම දෙ වෙන රටකට යන එක. හැදිච්ච රටකට යන එක ලේසියි රටවල් හදනවාට වඩා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    ජෙප්පට බැරිද ? හාමු පුළුවන් කිව්වේ කොහොමද ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අගෝස්තු 9 දාපු එකක්. ජෙප්පෝ කරපු මගුලක් නෙවෙයි ඔය. දිනේ බලල දාපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මම හිතුවෙ රනිල් කරපු දෙයක් කියලා 😆
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,255
    24,987
    113
    tracing Geo-location.. ... ...
    නෑ නෑ දැන් කොහේවත් යාමක් නෑ..
    ඡන්දේ දුන්න නම් දැන් හිටපන් පොහොසත් රටේ..
    අඬු කඩනවා යන්න හැදුවොත්..
     
    • Haha
    Reactions: Jack London

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    රට ගිය උන් තමයි ගොඩක් කිරියෙ ඉන්නෙ ලංකාවේ අප්ඩේට්ස් දැනගන්න. එකෙක් ඉස්සර මට අරාබියේද කොහෙද ඉන්නව කියල බැන්න ඌ දැන් සද්දයක් නෑ @P Starlin පොරාබි අලුවා කටේද දන්නෙ නෑ දැන් උගේ. :lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    වෙන රටකට ගිහිල්ල අනුර රට හැදුවට පස්සෙ එන්න ඕන

    Thug Life Gangsta GIF by Bingo Drive
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මේ ජීවත් වෙලා ඉන්න ටිකේ අඩියටම වැටුන රටක් හැදෙනකන් බලා ඉන්නවට වඩා හොදයි දියුණු උන රටකට යන එක.ලපයට චන්දෙ දුන්න උන් හිතන්නෙ මේ මීඩියා ශෝ දැම්මම වරප්‍රසාද කැපුවම රටවල් දියුනු වෙයි කියලා.ඕවා නිකන් චන්ද බලන් කරන වැඩ විතරයි.
    රට ගිය උන් තමයි ගොඩක් කිරියෙ ඉන්නෙ ලංකාවේ අප්ඩේට්ස් දැනගන්න. එකෙක් ඉස්සර මට අරාබියේද කොහෙද ඉන්නව කියල බැන්න ඌ දැන් සද්දයක් නෑ @P Starlin පොරාබි අලුවා කටේද දන්නෙ නෑ දැන් උගේ. :lol:
    උබ ලංකාවෙනේ ඉන්නේ කොහොමත් බොරු කිය කිය පකෝ😂.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උබ ලංකාවෙනේ ඉන්නේ කොහොමත් බොරු කිය කිය පකෝ😂.
    තොට වගේ බොරු කියන්න හේතුවක් මටනම් නෑ පොන්නයෝ දැන්නම් ලංකාවෙ තමයි ඉන්නෙ ඕන්නම් උඹව බලල යන්ඩ එන්නම් ගෙදර අපේ අක්කලගෙ ගෙදර තියෙන්නෙත් ගොරකානේ එහෙ යනව ලඟදි උඹලගෙ ගෙදරට 13km තියෙන්නෙ හරියටම. :yes:
     
    • Dislike
    Reactions: P Starlin