උබලට Cheat කරන්න චාන්ස් එකක් ආවොත්?

අවස්ථාවක් ආවොත් Cheat කරනවද නැත්ද?

  • ඔව්

  • නෑ

Results are only viewable after voting.

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මතක ඇතිනේ මං කලිං Poll එකෙන් ඇහුවා වයිෆ් Cheat කරොත් ඔයාලා ගන්න පියවර ගැන අහලා. 3/2 ක් අය ඩිවෝර්ස් කරනවා කියලා තිබුණා. 3/1 ක් සමාව දෙනවා කියලා තිබුණා.

    දැන් මෙහෙම හිතමු,

    ඔයා බැඳලා. ඔයාගේ ටයිප් එකේ ගෑණු කෙනෙක් ඉන්නවා. ඔයාට Cheat කරන්න චාන්ස් එකක් තියෙනවා. Cheat කරනවද නැත්ද?

    අමතර කරුණු.

    * ඒ ගෑනු කෙනත් විවහකයි.

    * නමුත් ඔයත් එක්ක Cheat කරන්න කැමැති.

    * Cheat කරා කියලා දෙපැත්තෙම Spouse ල දැන ගන්නේ නැහැ කවදාවත්ම.

    * දෙන්නටම No strings attached

    * අවශ්‍යය වෙලාවට දෙන්නටම නතර කරන්න පුළුවන්.

    මේකත් Anonymous Poll එකක්, ඒ නිසා බය නැතුව Vote කරන්න.
     
    • Sad
    Reactions: IndrajithGamage

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    GF3DU7H.jpg

    3x4NlwR.jpg
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Oya umba kiyala thiyana points wkak hari wenas wenawa kalayath ekka.. ethakota shaka boom thama..

    Umbata umbey madi wage nam divorce karala wena ehekata gahapan . Bandala watey yana eka anumatha nokarami.

    Koi wele hari mattu wenawa.. ethakota ena prashna dan jeewithey thiyana prashna godata ekathu unama..
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මතක ඇතිනේ මං කලිං Poll එකෙන් ඇහුවා වයිෆ් Cheat කරොත් ඔයාලා ගන්න පියවර ගැන අහලා. 3/2 ක් අය ඩිවෝර්ස් කරනවා කියලා තිබුණා. 3/1 ක් සමාව දෙනවා කියලා තිබුණා.

    දැන් මෙහෙම හිතමු,

    ඔයා බැඳලා. ඔයාගේ ටයිප් එකේ ගෑණු කෙනෙක් ඉන්නවා. ඔයාට Cheat කරන්න චාන්ස් එකක් තියෙනවා. Cheat කරනවද නැත්ද?

    අමතර කරුණු.

    * ඒ ගෑනු කෙනත් විවහකයි.

    * නමුත් ඔයත් එක්ක Cheat කරන්න කැමැති.

    * Cheat කරා කියලා දෙපැත්තෙම Spouse ල දැන ගන්නේ නැහැ කවදාවත්ම.

    * දෙන්නටම No strings attached

    * අවශ්‍යය වෙලාවට දෙන්නටම නතර කරන්න පුළුවන්.

    මේකත් Anonymous Poll එකක්, ඒ නිසා බය නැතුව Vote කරන්න.
    STD?
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    Vote කරලා bump එකකුත් දාන්. මට ඔක්කොම කරන්ඩ බැහැනේ. එක එක්කෙනාට වෙන වෙනම බුලත් දිදී කියන්ඩ බෑ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    පිටරට උන් පිලිවෙලකට බොන කොට,අපේ එවුන් කරටි කැඩෙන්න ගහන්නවා..
    ශී්‍ර ලංකේය අභිමානය !
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    Athi wenna badu gahuwa a nisa eka magic naa. ehema kare nathnam samahara wita duka hithei
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    එහෙම චාන්ස් එකක් ලැබුන ගමන් අනින්න තරම් අහේනියක් නෑ. ඒත් බොක්කටම වැදුන සමහර කෑලි මතක් වෙනකොට නින්ද යන්නෙත් නෑ. මතක් වෙලා නැග්ගම බහින්නෙ නැති මෝල් අමාරුව උපරිමේටම ගිය එකක් නම් විතරක් අනිනව.
     
    • Like
    Reactions: Lokka Ayya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Gindarayi pulunuyi ekatavthiyanna ba. Ea wagey oakata awasthaawa hadunama mama nam no control. So ehema awasthaawak ena eka nathi karana eka thama karanne.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,561
    113
    මතක ඇතිනේ මං කලිං Poll එකෙන් ඇහුවා වයිෆ් Cheat කරොත් ඔයාලා ගන්න පියවර ගැන අහලා. 3/2 ක් අය ඩිවෝර්ස් කරනවා කියලා තිබුණා. 3/1 ක් සමාව දෙනවා කියලා තිබුණා.

    දැන් මෙහෙම හිතමු,

    ඔයා බැඳලා. ඔයාගේ ටයිප් එකේ ගෑණු කෙනෙක් ඉන්නවා. ඔයාට Cheat කරන්න චාන්ස් එකක් තියෙනවා. Cheat කරනවද නැත්ද?

    අමතර කරුණු.

    * ඒ ගෑනු කෙනත් විවහකයි.

    * නමුත් ඔයත් එක්ක Cheat කරන්න කැමැති.

    * Cheat කරා කියලා දෙපැත්තෙම Spouse ල දැන ගන්නේ නැහැ කවදාවත්ම.

    * දෙන්නටම No strings attached

    * අවශ්‍යය වෙලාවට දෙන්නටම නතර කරන්න පුළුවන්.

    මේකත් Anonymous Poll එකක්, ඒ නිසා බය නැතුව Vote කරන්න.
    බඳින කෙනාට 100% අවංක වෙන්න ඕන බං. එහෙම වෙන්න බැරි කෙනෙක් මට නම් බැඳලා වැඩකුත් නෑ. තමන් කැමති අකමැති දේවල් කතා කරන්න බැරි නම්, කියන දෙයක් තේරුම් ගන්න බැරි නම් බැඳලා මොකටද. කාටත් අ‍ාසාවල් එනවා. එ‍් ගැන අවංක වෙන්න පුළුවන්, එහෙම නෑ කියල සුරංගනා ලෝකවල නැති මේ ලෝකෙ ඉන්න කෙල්ලෙක් තමයි බඳිනවා නම් බඳින්න ඕන.

    Cheat කරන වැඩේ නම් මම පුද්ගලිකව කවදාවත් කරලත් නෑ, කරන්නෙත් නෑ. හැබැයි එහෙම පිට කෙනෙක් ගැන කැමැත්තක් අ‍ාවොත් අනිවාර්යයෙන්ම එ‍් ගැන කතා කරනවා wife එක්ක. මම කිව්වනෙ, එහෙම දෙයක් කතා කරන්නවත් බැරි එකියක් කීයටවත් බඳින්නෙත් නෑ.

    සමහර වෙලාවට අවුලක් නැතිව එ‍් වගේ fantasy සපුරගන්න පුළුවන් ක්‍රම තියෙනවානෙ. එයාගෙ හස්බන්ඩ්ත් understanding නම් දැනගෙනම swap එකක් වගේ කරන්න පුළුවන් වෙයි. එ‍්ක අවුල් නම් soft swap එකක් හරි, wife ලා මාරු කරගන් නැතිව same room එකේ කරන එක හරි. ඔය වගේ කොච්චර ක්‍රම තියෙනවද? එහෙම බැරි නම් එයාලා වෙනුවෙන් වද වෙලා වැඩක් නෑ. එහෙම පුළුවන් අය ඕන තරම් ඉන්නවා.

    මම එ‍්කයි කියන්නෙ cheating කියන්නෙ බාගෙට ජීවත් වෙන උන් කරන අමුම ගොබ්බ වැඩක්. එ‍් fun එක ඊට වඩා safe විදිහට ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා. නිකන් බොරුවට පවුල් කඩාගෙන, ළමයි අනාත කරගෙන, අනවශ්‍ය ප්‍රශ්න දා ගන්න දෙයක් නෑ.

    P. S.

    cheat කරන එකෙන්ම සතුටක් විඳින අපතයො සෙට් එකක් ඉන්නවා. තමන්ගෙ wife ට husband ට නොකියා හොරෙන් කරන එකෙන්ම මානසික සතුටක් ලබන කාලකන්නි. එහෙම අනිත් කෙනාව හිතලම රවට්ටන එකෙන් සතුට හොයන උන්ට මේක අදාළ නෑ.

    හැබැයි තමන්ට අවශ්‍ය marriage එකෙන් පිට කෙනෙක් එක්ක sex කරන්න නම්, වෙනසක් අත්විඳින්න වගේ නම් තමන්ගෙ කෙනාගෙ කැමැත්ත අ‍ැතිව එ‍්ක කරන එක තමයි සාර්ථකම ක්‍රමය. හොරෙන් කරල අ‍ැවිත් විඳවනවා වෙනුවට දෙන්නටම enjoy කරන්න පුළුවන් දෙයක් වුණාම කොච්චර හොඳද.