උබලත් බෙස්ටී එක්ක පාන්දර එක වෙනකන් movie night දානවද ❤️Crazy😁🤓😬😸

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    274947808_156022413465091_5117318427228523039_n.jpg
    Athi nathi paratharaya :lol:
     
    • Haha
    Reactions: ElaBaba

    stafanos

    Active member
  • Jul 9, 2021
    370
    118
    43
    මේක හරියන්නේ නැ "නයනතාර එක්සත් විරෝදී සංගමය" කියල එකක් පිහිටුවනවා :cool:

    හැබැයි දුන්නොත් ගසල දානවා :cautious:
    Nayanathara
    ආයෙත් මේක බලලා කියපන් බලන්න පුතේ

    OFLsAZV.jpg

    ලගදී TV එහෙම බැලුවේ නැද්ද

    slRj7RB.jpg

    EiCLaqV.png

    U1vaeqg.jpg

    jXeveuX.jpg

    ------ Post added on Oct 23, 2023 at 10:47 PM

    මේක හරියන්නේ නැ "නයනතාර එක්සත් විරෝදී සංගමය" කියල එකක් පිහිටුවනවා :cool:

    හැබැයි දුන්නොත් ගසල දානවා :cautious:
    Nayanathara ...mae darivi
    HEtbkAp.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උඹ එලකිරියේ දාන්නම මේ ගෑනි ගැන දේවල් විතරයි...කොටින්ම මේ ගෑනි ගැන දාන්නෙම එකම එකා උඹ විතරයි 😂😂

    උඹ මෙයාගේ social media බලාගන්න පොරද?

    කැතයි යකූ ඒ වුනාට ඔහොම මාකටින් නම්...:lol: හෙනම අඩු කුලේ...:yes:
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    උඹ එලකිරියේ දාන්නම මේ ගෑනි ගැන දේවල් විතරයි...කොටින්ම මේ ගෑනි ගැන දාන්නෙම එකම එකා උඹ විතරයි 😂😂

    උඹ මෙයාගේ social media බලාගන්න පොරද?

    කැතයි යකූ ඒ වුනාට ඔහොම මාකටින් නම්...:lol: හෙනම අඩු කුලේ...:yes:
    මචං මේ account එක මම මේ මෑතකදී හදපු එකක්..
    එකෙන් මම දාන්නේ මේ වගේ threads / posts විතරයි..

    හැබැයි මගේ ඔරිජිනල් account එක මේක පටන් ගත්ත මුල්ම කලේ ඉදන් වගේ තියෙන එකක්..
    (කොටිනම් එක උබ එන්නත් සැහෙන්න කලින් එකක් :-):-))

    "කොටින්ම මේ ගෑනි ගැන දාන්නෙම එකම එකා උඹ විතරයි 😂😂"
    අනිත් එක වෙන කව්රුවත් දාන්නේ නැති දෙයක් ගැන දැම්මම එකත් වටිනවනේ බන්..
    උබ කියපු ඔන්න ඔය දෙයිනම් ඊට පස්සේ උබ දාපු එකට (උඹ මෙයාගේ social media බලාගන්න පොරද?) උත්තර හම්බෙනවානේ ..

    මේකේ මම විතරයි නම් නයනතාරා ගැන දාන්නෙ මොකටද බන් මේකේ ඒකිව promote කරන්න දගලන්නේ'..ඒකිට මොනවා හම්බෙනවද ..
    උබ නිකන් ඒකිගේ social media බලපන් ..එතකොට තේරේවි මේ අටමගලේ ඒකිට දගලන්න දෙයක් නෑ කියල ..
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395

    ඕකිට අපි ඉස්සර පට්ට අසයි නමුත් මෙකි ඉස්සර ඔකොම වහගෙන හිටියේ. ආසාවට පොටෝ කැල්ලක් නැ ජංජාලේ . ඉස්සර ඔකිගේ ශෝටක් පෙනිලා කොල්ලෝ පිස්සුවෙන් වගේ හෙවුවේ :ROFLMAO::love2: . දැන් ටික ටික නාකි වෙනකොට වැල වෙනකොට අවදානේ ගන්න පොඩ්ඩ පෙන්නනවා. දැන් අර ඉස්සර තිබුන ගතිය නැ බන් 🤮.
     
    උබ කියපු මුල් සේරම ටික නම් හරි..
    ඉස්සර මෙලෝ දෙයක් පෙන්නුවේ න නේ ..අඩුම ගානේ ඩෙනිමක් වත් ඇන්දේ නෑ .:cry::cry:
    ඒකට ප්‍රදාන හේතුව මෙයා දෙරණ එක්ක agreement ගහපු එක නිසා එයාට act කරන්න පුළුවන් වුනේ අර මගුලේ ඩ්‍රාම එකේ විතරයි. ඉතින් ඒක ලියන අර එදිර්මුනි කියන එකා උගේ drama වල main role කෙල්ලොන්ට අන්දවන්නේ ගවුම් විතරයි (හොදට කල්පනා කරලා බලපන්කො මම කිව්වා එක)

    කොහෙද බන් මේකි නාකි ..තවම 25යි වයස ..
    ඉතින් කොහෙද බන් තවම වැල වෙන්නේ

    395313961_876066570554366_8773682062217319555_n.jpg

    හැබැයි මේකි ඒ agreement වලින් අයින් වුනාට පස්සේ තමයි මෙයාට වෙන ඒවායේ act කරන්න හම්බෙන්නේ .ඉතින් ඒ drama වල character එකට අදාලව අදින ඇදුම් වලට අවදානය ගන්න අදිනවා කියල කියන්න බෑ නේ බන්