උබලාට මතකද රත්තරන් කප් එක?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අවුරුදු 20කට වඩා පරණ සීන් එකක්. පරණ කුකුලන්ට තමා මතක ඇත්තේ.
    ලංකාවයි පකිස්තානයයි ෆයිනල් ආපු සීරිස් එකක ලංකාවට කප් එකට දෙන්නේ පියෝ රත්තරං කිලෝ එකයි කියලා ගහපු කප් එකක්. ඇත්තටම කිලෝ එකද දන්නැ.
    සනා බෝයි ගැම්මට අල්ලං හිටියා මතකයි.

    දැන් කප් එකට මොනා වෙලා ඇත්ද?
    එ කාලේ රත්තරන් දහස් ගනන් වලින් මිල කරන කාලේ. ලක්ෂ පැත්ත පලාතකවත් නැ.
    දැන් තිබ්බනම් කියක්ද නේද
    පේරේත කමක් ඇවිත් මතක් වුනේ 😄😄
     
    • Wow
    Reactions: Inigo Montoya

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේක නේද 🥲
    024786.webp
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    අවුරුදු 20කට වඩා පරණ සීන් එකක්. පරණ කුකුලන්ට තමා මතක ඇත්තේ.
    ලංකාවයි පකිස්තානයයි ෆයිනල් ආපු සීරිස් එකක ලංකාවට කප් එකට දෙන්නේ පියෝ රත්තරං කිලෝ එකයි කියලා ගහපු කප් එකක්. ඇත්තටම කිලෝ එකද දන්නැ.
    සනා බෝයි ගැම්මට අල්ලං හිටියා මතකයි.

    දැන් කප් එකට මොනා වෙලා ඇත්ද?
    එ කාලේ රත්තරන් දහස් ගනන් වලින් මිල කරන කාලේ. ලක්ෂ පැත්ත පලාතකවත් නැ.
    දැන් තිබ්බනම් කියක්ද නේද
    පේරේත කමක් ඇවිත් මතක් වුනේ 😄😄
    මේක නේද 🥲
    024786.webp
    රත්‍රන් ග්‍රෑම් එකක් 40,000ක් වගේ ගත්තොත් දල වශයෙන් මිලියන 40ක් ඒ කියන්නෙ කොටි 4ක්. ලොකු ගානකුත් නෙවී බන් මුන් හම්බ කරන ගනන් අනුව.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    අවුරුදු 20කට වඩා පරණ සීන් එකක්. පරණ කුකුලන්ට තමා මතක ඇත්තේ.
    ලංකාවයි පකිස්තානයයි ෆයිනල් ආපු සීරිස් එකක ලංකාවට කප් එකට දෙන්නේ පියෝ රත්තරං කිලෝ එකයි කියලා ගහපු කප් එකක්. ඇත්තටම කිලෝ එකද දන්නැ.
    සනා බෝයි ගැම්මට අල්ලං හිටියා මතකයි.

    දැන් කප් එකට මොනා වෙලා ඇත්ද?
    එ කාලේ රත්තරන් දහස් ගනන් වලින් මිල කරන කාලේ. ලක්ෂ පැත්ත පලාතකවත් නැ.
    දැන් තිබ්බනම් කියක්ද නේද
    පේරේත කමක් ඇවිත් මතක් වුනේ 😄😄
    මෝලවේශන් කරන්න අස්පයා ඒක සලනිගේ තව්ව මැද්දේ තියලා දැන් හොයාගන්න නෑලු... :unsure::ROFLMAO:
     
    • Haha
    Reactions: emoji diaries