උබලා අදුරන රාවනා අදහන උන් ඉන්නවද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    රාවනා ගැන ගොතල තියන හැම බොරුවක්ම පටන් ගන්නෙ ඌ භාවනා කරල විස්වයෙන් දැනුම ලබාගෙන ඒ දේවල් කරා කියල

    ඉතින් ඔය රාවනා අදහනව කියන උනුත් භාවනා කරල ඒ වගේ පවර්ස් අරන් පොරවල් වෙන්න ට්රයි එක.

    මේකෙ එකෙක්ගෙ මල්ලි කෙනෙකුත් ඔය ට්රැක් එකට වැටිල ඉන්නෙ කියල දවසක් ත්රේඩ් එකක තිබුන.
    තව ඊයෙ ත්රේඩ් එකක දැක්ක මුස්ලිම් කොල්ලෙක් රාවනගෙ පොත් කියෝල ඔහොම භාවනා කරනව කියල.

    මුන් අනිත් හැමදේම අතෑරල ඕව කරන්නෙ
    අන්තිමට කාලකන්නි වෙලා ඩිප්රෙෂන් හදාගන්නවා

    උබලගෙ පවුල්වලත් රාවනා අදහන උන් ඉන්නවද?
    දැන්මම බෙහෙත් දීපල්ලා උන්ට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    යූටියුබ් කරන උන් තමා ඔය පිස්සුව මුලින්ම ගෙනාවෙ. අඩුකුලේ උන් ඔලුව උඩින් තියාගන්න සබ්ජෙක්ට් එකක් තමා රාවනා කියන්නෙ. රාවනා අදහනවා කියන්නෙ අඩුකුකේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ලෙවල් එකේ එකෙක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: Wadakaru