උබලා අවුරුදු වලට නෑගම් එහෙම යනවද බම් 🤔

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අවුරුදු සතියෙ කොහෙ හරි හොටෙල් එකක් බලලා යන්න බැලුවේ, එන නාකියොන්ට වැද වැද ඉන්නයි, පේපර් වලට උත්තර දෙන්න ගියාම එපා වෙනවා 🤦
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,802
    113
    තෙල් පුච්චගෙන කීලෝමීටර් සිය ගණන් නම් යන්නෑ ලොවෙත්. පයින් යන්න පුලුවන් දුරින් ඉන්න තෝරාගත් ඥාති මිත්‍රාදීන්ගේ ගෙවල් වලට නම් යනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,431
    113
    අවුරුදු සතියෙ කොහෙ හරි හොටෙල් එකක් බලලා යන්න බැලුවේ, එන නාකියොන්ට වැද වැද ඉන්නයි, පේපර් වලට උත්තර දෙන්න ගියාම එපා වෙනවා 🤦
    බුක් කරන එකක් දැන්ම බුක් කරපන්, හැබැයි අවුරුදු දවස්වලනම් ගොඩක් වෙලාවට ලෝකල් උන්ට හොටෙල් බුකින් කරන්න දෙන්නෙ නෑ මම හිතන්නෙ.
     
    • Like
    Reactions: Derek69

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,164
    1
    61,502
    113
    Mother Earth
    ඔව් බන් රෝඩ් ට්‍රිප් එකක් හරි ගියා නම් හරි. ගෙදර අවුරුදු සමරලා නෑ ගෙවල් වල යන එක කට් කරලා යන්න ඕන දවස් තුනක් වත් අල්ලලා. පන්සල් වල වුණත් නවතින්න පුළුවන් නෙ. 🤷‍♂️