උබලා ඇපල් ජර්නල් යූස් කරනවද?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මන් අද නිකමට කරලා බැලුවා. හොදයි ඇප් එක.
    මෙක දැනටමත් පාවිච්චි කරන අය කියන්න විස්තර.
    ඇපල් වොච් එකක් ගන්න හිතෙනවා මේකෙ සමහර ෆීචර්ස් දැක්කම
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Better option with zero management. Just need to pay the subscription. Otherwise need to maintain the system by ourselves. Ooops
    Really helpful the apple eco system machan. I'm using this since 2015
    Yes machan,i'm not in mood for complicated things.there are better options,but its little bit extra work.i think i need s apple watch now 🙈
     
    • Love
    Reactions: nidarsha91

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    I wanted to do but I found a better option. If you have a personal server you can have trilium setup and synced through all of your devices.
    exactly! Triliumnext is way better.

    මන් අද නිකමට කරලා බැලුවා. හොදයි ඇප් එක.
    මෙක දැනටමත් පාවිච්චි කරන අය කියන්න විස්තර.
    ඇපල් වොච් එකක් ගන්න හිතෙනවා මේකෙ සමහර ෆීචර්ස් දැක්කම
    මේකත් හොදයි. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ cross platform support කරන්නේ නැති එක. apple eco system එකට පුරුදු වුනු කෙනෙක්ට මේක හොදයි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,951
    113
    NSA එකට උඹල කරන දේවල් යන තැන් හොයාගන්න පුළුවන්. උන්ට බැරුව තිබ්බේ උඹලගේ හිතේ තියෙන දේවල් දැනගන්න විතරයි. දැන් ඒකත් හරි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    NSA එකට උඹල කරන දේවල් යන තැන් හොයාගන්න පුළුවන්. උන්ට බැරුව තිබ්බේ උඹලගේ හිතේ තියෙන දේවල් දැනගන්න විතරයි. දැන් ඒකත් හරි
    උන්ට ඔය journal ඇප් එකකින් ඕක ගන්න ඕනයැ
    කෙලින්ම ඇපල්/google සර්වර් වලින් real time යූසර්ස්ලගෙ ඩිවයිස් තියන තැන් ගන්න පුලුවන් ඇති

    හිතේ තියන ඒව estimate කරන්න පුලුවන් AI ඇති දැන්
    අපේ shadow profile එකක් හදලා හිතේ තියන දේවල් හොයන්න පුලුවන් ඇති. අර Chatgpt එකට කිවුවම මගේ ගැන දන්න දේවල් ටිකෙන් මම ගැන කියන්න කියලා වගේ,
    ඔය shadow profile සීන් එකෙන් සමහරවෙලාවට අපි ගන්න ඕන කියලා හිතන බඩු ඒ කාලෙටම අපිට පෙන්නන සීන් එක දැනටම කරනවානේ.

    you can use iphone apps on mac, yes its not on all platform.i' m just trying it , will move to a better one latter
    not all iPhone/iPad apps are available on Mac. Journal app is not available on Mac, It's developer's decision to enable iPhone apps for Mac or iPad. Seems apple doesn't want us to use Journal app on Mac.
    ------ Post added on Aug 29, 2025 at 8:27 PM
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • NSA එකට උඹල කරන දේවල් යන තැන් හොයාගන්න පුළුවන්. උන්ට බැරුව තිබ්බේ උඹලගේ හිතේ තියෙන දේවල් දැනගන්න විතරයි. දැන් ඒකත් හරි
    එහෙම බේරෙන්න හිතෙනව නම් මචන් ඉතින් කිසිම දෙයක් පාවිච්චි කරන්න වෙන්නෙ නැහැ නේද?

    Yes machan,i'm not in mood for complicated things.there are better options,but its little bit extra work.i think i need s apple watch now 🙈
    Actually it's beneficial machan. I enjoy the Apple Watch as well.
    ------ Post added on Aug 29, 2025 at 8:36 PM
     
    • Love
    Reactions: Jim_Moriarty

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    එහෙම බේරෙන්න හිතෙනව නම් මචන් ඉතින් කිසිම දෙයක් පාවිච්චි කරන්න වෙන්නෙ නැහැ නේද?


    Actually it's beneficial machan. I enjoy the Apple Watch as well.
    ------ Post added on Aug 29, 2025 at 8:36 PM
    Thope data aran NSA eke eun athe gahannada?
     
    • Haha
    Reactions: Jim_Moriarty

    nidarsha91

    Well-known member
  • ලොකූ ටෙරරිස්ට්ස්ල ලෝකෙට පේන්න වැඩ දාපු උන් නෙමෙයි මචන්. උන් යටින් ගේම ගහපු උන්. එහෙම බලපුවාම ඩේට ගන්න එකාව ඩිටෙක්ට් කරන්නෙ උඹට ඕන විදියට නෙමෙයි. සෙලෙබ්‍රිටිලගෙ ඩේට විතරද ෆේමස් බන්. හම්මෝ
     
    • Haha
    Reactions: remoteworkerlanka