උබලා ඉදලා හිටලා කන Burger ප්ලේස්?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    උබලා ඉදලා හිටලා Burger එකක් කන්න යන තැන් මොනවද? Favorite signature Burger එක මොකක්ද? කොලබ අවට..කැමතිම එක
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,008
    113
    Fullers

    හන්දියෙ අක්කා කෙනෙක් ඉන්නවා, රු 450යි සුපිරි බර්ගර් එක 3ක් කන්න පුළුවන්,
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    උබලා ඉදලා හිටලා Burger එකක් කන්න යන තැන් මොනවද? Favorite signature Burger එක මොකක්ද? කොලබ අවට..කැමතිම එක
    එ‍් දවස්වල නුගේගොඩ burger house එකෙන් කෑවා. රුපියල් 230 ට පට්ට chicken burger එකක් තිබ්බා. Beef එක 360 ට. දැන් නම් කාලෙකින් ගියේ නෑ. දැන් Chicken එකත් 550 ක්ද කොහෙද. අනික place එකෙත් ඉස්සර තිබ්බ ගතිය නෑ. කොයි දේ වුණත් ඕනවට වඩා expand වුණාම කලින් තිබුණු ගතිය යනවා.

    Minced beef, Cheese, Bun එහෙම අරන් තමන්ම එකක් හදාගෙන කන එක අ‍ැත්තටම ඊට වඩා ගතියක් තියෙනවා. කරන්න ලොකු දෙයකුත් නෑ. Minced beef ටික ලුණු, ගම්මිරිස් (පැප්රිකා තිවෙනවා නම් දාහන් ගම්මිරිස් වෙනුවට), පාන් පිටි යාන්තම් දාල අනලා ගුලියක් කරල විනාඩි 10 ක් තියලා, pan එකක් ලාවට රත් කරලා දෙකට කපපු bun එක light roast කරගනින්.

    ඊට පස්සෙ minced beef ගුලිය ගොඩක් flat නැති වෙන්න තලල pan එකේ ‍තියහන්. විනාඩි 4 ක් යනකල් අතවත් තියන්න එපා. එ‍් අතරෙ pan එකේ අනිත් කෙළවරක තක්කාලි, ලූණු, කැමති නම් green cucumber පෙති ටිකක් යාන්තමට roast කරගනින්. බිත්තරයක් ඕන නම් එ‍් ගමන්ම බැදල දා ගන්න පුළුවන්. විනාඩි 4 ගියාම patty එක අනිත් පැත්ත හරවල විනාඩි 3 ක්.

    ඊට පස්සෙ bun එකේ දෙපැත්තෙම බටර් ගාලා, සලාද කොළයක්, ඊට උඩින් රස්නෙ පිටින් patty එක, උඩින් චීස් slice එක, ඊට උඩින් තක්කාලි, ලූණු, cucumber පෙති ටික තියල, තව සලාද කොළයක් තියල bun එක වහල ලාවට තද කරපන්. (ඕන නම් බැදපු බිත්තරෙත්) චීස් පෙත්ත patty එකේ රස්නෙට යාන්තම් දිය වුණාම හරි. Toothpick ගහපන් වැනෙනවා වගේ නම් විතරක්.

    වැඩේ පුරුදු නැත්තම් ඉක්මනට නොකරොත් නිවිලා චොර වෙන්න ඉඩ තියෙනවා. එ‍් නිසා හොඳම විදිහ bun එක aluminum foil වලින් භාජනයක් වගේ හදාගෙන එ‍්කෙ තියලා ඔය විදිහට උඩට උඩට හදාගෙන, foil එක වහලා ටිකක් වෙලා pan එකේ තියල ගන්න එක. එතකොට ගාණට තියෙනවා. බර්ගර් එකක් නැතිව කීපයක් හදනවා නම් රස්නෙට තියා ගන්නත් මරු.

    කරල බලහන් කැමති උන්. Pan එක ceramic non stick එකක් වෙන්න ඕන හැබැයි. PTFE කළු පාට එකේ අවුල්. Cast iron පුළුවන් වැඩ වැඩියි.

    හරියට හැදුවොත් පට්ට රසයි. Minced beef ම අරන් තමන් patty හදා ගනින්, උන් හදපුවා ගතියක් නෑ.

    P. S. සිංහල බැරි උන්ට.

    Yes, this is a solid homemade burger recipe—especially for someone who enjoys flavorful, pan-cooked burgers. Here's a breakdown in English:


    ---

    📝 Summary of the Recipe & Review:

    The user talks about how burgers from a local place in Nugegoda used to be good and affordable (Rs. 230 for chicken, Rs. 360 for beef), but prices have gone up (Rs. 550 now), and the quality has gone down after the place expanded.

    They then share their own minced beef burger recipe, which they say tastes even better than store-bought burgers if made right.


    ---

    🍔 Homemade Beef Burger Recipe (Translated and Explained)

    Ingredients:

    Minced beef

    Salt and black pepper (or paprika if available)

    Flour

    Cheese slice

    Burger bun (cut in half)

    Tomato slices

    Onion slices

    Cucumber slices (optional)

    Lettuce

    Butter

    Optional: Egg


    Steps:

    1. Prep the Patty:

    Mix minced beef with salt and pepper and flour.

    Form into a patty (not too flat).

    Let it rest for 10 minutes.



    2. Toast the Bun:

    Heat a pan.

    Lightly toast the bun halves.



    3. Cook the Patty:

    Place the patty on the pan.

    Let it cook for 4 minutes without touching it.

    Meanwhile, lightly roast tomato, onion, and cucumber slices on the other side of the pan.

    If you want an egg, fry it now.

    After 4 minutes, flip the patty and cook for 3 more minutes.

    Add a cheese slice on top of the patty at this point to melt.



    4. Assemble the Burger:

    Spread butter on both sides of the bun.

    Place lettuce → patty with melted cheese → tomato/onion/cucumber → more lettuce (and egg if using) → top bun.

    Press down gently.



    5. Tips for Neat Assembly:

    If you're not experienced, it's easy to mess it up. Best way: line a piece of aluminum foil like a bowl, assemble everything in that, wrap it and gently warm in the pan. This helps hold shape and meld flavors.

    If making multiple burgers, keep patties warm on the stove to maintain texture.



    6. Pan Tips:

    Use a ceramic non-stick pan.

    Avoid black PTFE non-sticks.

    Cast iron is even better.





    ---

    ✅ Evaluation:

    Flavor Potential: High. Fresh beef with proper seasoning and a simple but rich build (cheese, egg, roasted veg) ensures depth of flavor.

    Skill Level: Easy to moderate. Good for home cooks. Aluminum foil trick helps beginners.

    Cost Effectiveness: Much cheaper than store-bought, especially in Sri Lanka.

    Tools Required: Just a pan, foil, and basic utensils. Cast iron recommended for best results.

    Customizability: Very flexible—can add or skip egg, cucumber, etc.



    ---

    ⭐️ Verdict:

    Yes, this is a great burger recipe. It focuses on fresh, simple ingredients, good technique, and practical advice for ensuring structure and flavor. If followed correctly, the result can outperform commercial burgers.
     
    Last edited:

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    mata nan KFC eke burger eka thama set wenne athi dekuth na eke chicken kalla arenna, ee unata jaathi godak purawala thiyena wena than wala burgers walata wada KFC eke tast eka set
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Nugegoda tiyenawa Burger hut kiyala ekak. eka hodai. burger kiyala sandwich denne neh street burger eke wage
    burger house SL ekat hodai, habei un hamadama closed
    Ah Burger hut eken mm kala thiyenawa sahenna kalekata kalin. Chicken burger ekak 140 wage mathaka widiyata 2013/14. E kale nan hodai. Wadiya option thibbeth nane compare karanna.
    Dan Burleys ekakuth thiyenawa neda nugegoda?
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    Bugger King

    1750685122153.jpeg
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    Ah Burger hut eken mm kala thiyenawa sahenna kalekata kalin. Chicken burger ekak 140 wage mathaka widiyata 2013/14. E kale nan hodai. Wadiya option thibbeth nane compare karanna.
    Dan Burleys ekakuth thiyenawa neda nugegoda?
    dan 700 ganak beef eka. ekata wediya mukuth danne neh. issara mr burger hodai,dan wedak neh. street burger nam thanikara jarawak. burger kiyanne monada kiyalawath un danne neh loke tiyenna okkoma magul buns madata dala burger kiyanawa. anika burger ekak 1800+ dila kanna pissu wenna ona.

    burger king eke whopper eka patta. price wedi. unge meat quality.

    mama nam kiyanne burger gedara hadanna, smash burger tama rasama. gedara lesiyenma hadanna puluwan. mulin podi podi items tikak ganna ona eta passe hamadama unath hadaganna puluwan
     
    • Love
    Reactions: sandaru1rox