උබලා ඉන්න තැන කියපල්ලා

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,901
    2,500
    113
    colombo
    දැන් බටලන්ද හරියේ... මෙතන ඉදලා මහා බැංකුවට යන්න ලේසිම විදිහ මොකක්ද???
    සිරිසේන කියලා හිපාටුවෙක් ඇති ඔතන හිටන්.
    උගෙන් අහපන්
     
    • Wow
    Reactions: ttj

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැන් බටලන්ද හරියේ... මෙතන ඉදලා මහා බැංකුවට යන්න ලේසිම විදිහ මොකක්ද???
    සිරිකොත කොලුමඩම හන්දියෙන් දාලා යමන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    රත්නපුර දුම්රිය ස්ථානයේ දැඩි තදබදයක් ඇති බව අපිට වාර්තා වෙනවා.

    කුලියාපිටිය වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ සේවක පිරිස සුලු මොහොතකට පෙර වාහන 500 ක රථ පෙළපාලියකින් එතැනින් කොළඹ බලා ඒමට පිටත් වී තිබෙන බවත් වාර්තා වෙනවා.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Dr. Bellannaට call karala NHSL ICU ekata danna. Kiyanna oya UNP kiyala, විජලනය හැදිල
    Shudaaa lage gey gawin awin awe..apey kakki monada uge kakki kanda dakkama. Palawaththey set ekama ethanta wela yogurt handen ewa kanawa. Api bus eka harawala beach ekata yanawa naanna.. seeya passe unath beraganna puluwan ne
     
    • Haha
    Reactions: ttj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    කිරුළපන හරියේ ඉන්නේ, රනිල් මහත්තයා වෙනුවෙන් මැරෙන්න උනත් අපි ඉන්නවා :yes:
    පොනිල් මාතියාගෙ කාලේ ගෙන්නපු පෙට්‍රල් බෝතල් වගයක් තියෙනවා නිකං දෙන්නද?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රත්නපුර දුම්රිය ස්ථානයේ දැඩි තදබදයක් ඇති බව අපිට වාර්තා වෙනවා.

    කුලියාපිටිය වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ සේවක පිරිස සුලු මොහොතකට පෙර වාහන 500 ක රථ පෙළපාලියකින් එතැනින් කොළඹ බලා ඒමට පිටත් වී තිබෙන බවත් වාර්තා වෙනවා.
    එනකොට රෑ වෙයි මන් හිතන්නේ

    bonna koheda ban denne?
    බේරේ වැව ගාවට වරෙන් බයිට් එකත් මෙතැනින්ම හම්බෙනවා
    ------ Post added on Aug 26, 2025 at 1:17 PM
     
    • Haha
    Reactions: nitrox and tas

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මචං අපේ නිර්ප්‍රභූ set එකක් unp rally එකට ඇවිල්ලා අතරමං වෙලා ඉන්නේ.

    ඕගොල්ලොත් පාරෙ පොන්නයෝටිකක් පුක වන වන යනව දැක්කොත් කොටුව බෝගහ ගාවට එන්න කියන්න
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මචං අපේ නිර්ප්‍රභූ set එකක් unp rally එකට ඇවිල්ලා අතරමං වෙලා ඉන්නේ.

    ඕගොල්ලොත් පාරෙ පොන්නයෝටිකක් පුක වන වන යනව දැක්කොත් කොටුව බෝගහ ගාවට එන්න කියන්න
    එහේ යන්න බෑ ගෑනු විතරයි එහේ යන්නේ.

    Rajith ai mae fake account walin thread danna tharan baya wela
    අනුරයාගේ ජෙප්පොන්ට රෙදි නැතිවෙන්න දුවන්න වෙන්නේ තව ටිකකින්. උබ එනවද?
    ------ Post added on Aug 26, 2025 at 1:26 PM