This video has been uploaded 5 days ago. I am refering to Tuna bro ( Kelawalla)Today?
I bought whole Balaya around 4kgs for rs 850/- per kg a week ago...
This video has been uploaded 5 days ago. I am refering to Tuna bro ( Kelawalla)Today?
I bought whole Balaya around 4kgs for rs 850/- per kg a week ago...
SmmoThe price per kilogram was JPY 80,000 (USD 690, EUR 610). For comparison, the current market price for fresh bluefin from Aomori Prefecture is normally JPY 17,000 to 20,000 (USD 146 to 172, EUR 129 to 152) per kilogram.![]()
![]()
Apita ithin uparima saalayo thamayi ban...
------ Post added on Jul 11, 2022 at 6:02 PM
Ae unaata loku maaluwage api poddaine kanne? Podi maalunge api maluwoma godak kanawaneසාගරේ හුඟක් කල් වාසය කරන ජීවිත කාලය වැඩි ආහාර දාමය ගොඩක් සංකීර්ණ ලොකු මාළුන්ගෙ ඇඟේ බැරලෝහ තියෙන එක සාමාන්‍ය දෙයක්.ඒක ගොඩක් කොරල් පර ආශ්‍රිතව ජීවත් වෙන මාළුන්ගේ ඇඟේ වැඩියි.ඒක නිසා තමයි දීර්ඝකාලීන පරිභෝජනය හොඳ නෑ කියන්නේ මොකද අපේ අක්මාවට ඒක හොඳ නෑ.ඉන්දියානු සාගරයේ ජීවත් වෙන්නේ කපාට වරල් තියෙන එකා europe වල ජීවත් වෙන්නේ නිල්පාට වරල් තියෙන එකා

මදුවන්ත ටූනා පුක ඩුන්න බූලාමාදුවන්ත ටූනා කන්නෙ.
Mercury kohomada?Always Yellow finn. Go to negombo docs in early morning and pick up fresh off the boat
Albacore tuna inne mona sagareda bnසාගරේ හුඟක් කල් වාසය කරන ජීවිත කාලය වැඩි ආහාර දාමය ගොඩක් සංකීර්ණ ලොකු මාළුන්ගෙ ඇඟේ බැරලෝහ තියෙන එක සාමාන්‍ය දෙයක්.ඒක ගොඩක් කොරල් පර ආශ්‍රිතව ජීවත් වෙන මාළුන්ගේ ඇඟේ වැඩියි.ඒක නිසා තමයි දීර්ඝකාලීන පරිභෝජනය හොඳ නෑ කියන්නේ මොකද අපේ අක්මාවට ඒක හොඳ නෑ.ඉන්දියානු සාගරයේ ජීවත් වෙන්නේ කපාට වරල් තියෙන එකා europe වල ජීවත් වෙන්නේ නිල්පාට වරල් තියෙන එකා
Ae mokadaCatdam tuna
Salman fillets and goat cheeseNorwegian.. ekko ona na
Mediterranean Sea.මොවුන් yellow tail tuna bluefin tuna වගේ කිලෝ සීය දෙසීය ලොකු වෙන්නේ නෑ.Albacore tuna
Hondaida machn un ksnna? Mercury ehema wadidaMediterranean Sea.මොවුන් yellow tail tuna bluefin tuna වගේ කිලෝ සීය දෙසීය ලොකු වෙන්නේ නෑ.
මුන්ගෙ එච්චර අවුලක් නෑ ගොඩක් හොඳම නැත්තෙ ලොකු පරව් ලොකු ජීලාවෝ.සමහර වෙලාවට අපි ලොකු මාළු කෑවා විට බඩේ අමාරුවක් වගේ හැදෙන්නේ ඔය මාළු වල තියෙන ඒ විෂ වල රියැක්ෂන් එකක් නිසා තමයි.Hondaida machn un ksnna? Mercury ehema wadida