මචන්ලා මේ ටිකේ ගෙවල්වල ඉන්නේ ඉතින් පොත් කියවන්න වෙලාවක් හොයාගන්න පුලුවන්. ඉතින් උබලා කියවපු හොද SELF HELP (සින්හල හෝ English) පොත් කිව්වනම් තව කෙනෙක්ට ඒවා කියවලා යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි. මේ පොත් වලින් අපිට තියෙන ප්‍රශ්න යම්තාක් දුරට විසදගන්න උදව්වකුත් වෙනවා, අපි ඒ ප්‍රශ්නය ගැන දකින විදිය එහෙම වෙන විදියකට දකින්න ඒවගේම SELF Improvement එකකුත් ලැබෙයි. මන් කියවපු හොද පොත් කිහිපයකුත් කියන් යන්නම් පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒවත් කියවන්න recommend කරන්න පුලුවන් පොත් ටිකක්.
1. How to win friends and influence people by Dale Carnegie
මිනිසුන්ගේ ප්‍රධාන සම්බන්ධතා හා සම්බන්ධ හොඳම පොතක්. අන් අය සමඟ අන්තර් ක්‍රියාකාරීත්‍වය සාර්ථක කර ගැනීම (Human relationship) සඳහා පූර්ණ අවබෝධයක් සහ ප්‍රයෝජනවත් උපදෙස් ටිකක් ඉගෙන ගන්න පුලුවන්.
"Don't be afraid of enemies who attack you. Be afraid of the friends who flatter you.”
2. The Monk Who Sold His Ferrari by Robin S. Sharma
නීතීඥයෙකු ඔහුගේ සමබර නොවන , මානසික වියවුල් තියෙන ජීවිතයක් පස්සේ ජිවිතය වෙනස් ආකරයකින් දැකලා , සාමකාමී ජිවිතයක් ඇති කරගත් ආකාරය ගැන ලියපු පොතක්.
“Life doesn’t always give you what you ask for, but it always give you what you need.”
3. The Alchemist by Paulo Coelho
"when you really want something, the whole universe conspires in helping you to achieve it"
4. The Secret by Rhonda Byrne
මේ පොත ගැන නම් ගොඩක් අය දන්නවා ඇති law of attraction ගැන තියෙන්නේ.
“Your thoughts become things"
5. how to live without fear and worry by K. Dhammananda thero
මැලේශියාවේ වැඩ විසූ ලන්කාවේ ස්වාමීන් වහන්සේ නමක් ලියලා තියෙන්නේ සමහර අය දන්නවත් ඇති.
"A difficult situation can be handled in two ways; we can either do something to change it, or face it. If we can do something, then why worry and get upset over it - just change it. If there is nothing we can do, again, why worry and get upset over it? Things will not get better with anger and worry"
6. සිතුමිණි - දයා රෝහණ අතුකෝරාල
මතකෙට ආපු ටිකක් තමයි මන් ඔය ලිව්වේ. උබලත් කියවපු ජිවිතේට යමක් ගන්න පුලුවන් පොත් තියෙනවනම් කියන් පලයන් තව කෙනෙක්ට උදව්වක් වෙයි.