උබලා කිරියට එනවා කියලා වයිෆ් දන්නවද?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    අයියො මල මගුලයි බං. දවසක් මම නැති වෙලාවක මෙක බලලා. මොකක් හරි කුනුහරුපයක් ලොඩ් වෙලා තියෙන්නේ. මට එවෙලෙ මුකුත් කියලා නැ. පස්සෙ පොඩි වලියක් ගියවෙලාවක “ඔයා එලකිරියෙ කුනුහරප කියවලා ඔලුව විකාර වෙලා තියෙන්නෙ කියලා බැන්නා”

    දැන් ඉතින් රෙද්දක් ඇදන් මෙකට එන්න විදිහක් නැතිව ඉන්නෙ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    ඔව්, ගෑනු හෙලුවැල්ලෙන් ඉන්න පින්තූර බලන්න එනව කියල කියන්නෙ, මේකෙ වෙන ඒව කියනවට වඩා නම්බුයි ඒක
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අයියො මල මගුලයි බං. දවසක් මම නැති වෙලාවක මෙක බලලා. මොකක් හරි කුනුහරුපයක් ලොඩ් වෙලා තියෙන්නේ. මට එවෙලෙ මුකුත් කියලා නැ. පස්සෙ පොඩි වලියක් ගියවෙලාවක “ඔයා එලකිරියෙ කුනුහරප කියවලා ඔලුව විකාර වෙලා තියෙන්නෙ කියලා බැන්නා”

    දැන් ඉතින් රෙද්දක් ඇදන් මෙකට එන්න විදිහක් නැතිව ඉන්නෙ
    Cuckhold thread එකක් දැක්කොත් කොහොමද