උබලා ගහන mobile games මොනාද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,735
    113
    Mother Earth
    නිකන් ඉන්න වෙලේ සෙල්ලම් කරන mobile games මොනාද? නම් ටිකක් කියන්න. හොඳ mobile game එකක් multiplayer වුණත් කමක් නෑ. 🙂
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඉස්කොලේ යන කාලේ ගේම් ගැහුවට වයස 20 විතර වෙනකොට ගේම් වලට තියෙන ආසාව නිකන්ම නැතිවෙලා ගියා.
     
    • Like
    Reactions: Yeezus and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,735
    113
    Mother Earth
    coc ගගහ හිටියා. TH 10. මට එපා වුණා බන්. app එක අවුරුද්දකට විතර පස්සෙ open කරේ. මල ජරාවක් වෙලා ගේම් එක. හෙන complicated කරල උන්. simplicity එක නැති කරලා. මල පැනල අයින් කරල දැම්ම
     
    • Like
    Reactions: Yeezus