උබලා ජීවිතේට නොහිතන පැත්ත
රටේ රතිඤ්ඤා කරලක් පිපිරුවත්.. වෙනත් ඕනෑම ආපදාවක් ඇති උවත්....
#අනේ ඔබ තුමා රැකපු මෙව්වා එක ඉවරයි...
#ඔබට ශතුටුයිද දැන්...?
#එතුමා හිටියානම් මෙහෙම වෙන්නේ නැතෙයි..
#වෙනස ෂැපද..
ආදී තවත් ගොබ්බ කතා ශෙයා කරමින්,
ලියමින් රටට අවාසිදායක හැම අවස්ථාවකදීම කාලකණ්ණි සතුටක් ලබමින්,
තමන්ගේ දේශපාලන මතවාද පරාජය වීමේ ඇරියස් කව(ර්) කිරීමට බලා ඉන්නා,
පරාජිතව කුජීත වී සිටින තම නායකයින් බලයට ගේන්න ඕනෑම අසූචි ගොඩක් ප්රයෝජනයට ගන්නා උන්ටත්...
රටේ සිදුවන ඕනෑම අපරාධයක්, ආපදාවක්..
#එදවසත් ඔහොම උනාය,
#එයත් එහෙම කලාය,
ආදී වහල් කතා කියමින් තම නායකයින්ගේ මොළ ගැන කයිවාරු ගසමින් සියල්ල සාදාරණීකරනය කරන්න වෙහෙසෙන බුකි ඔස්තාර්ලාටද කීමට ඇත්තේ
"ඔයිට වඩා හොඳයි උබලා අසවල් දේ කෑවානම්" කියා පමණි.
සමහරුන්ට පුපුරා ඇත්තේ චීන පටස් එකකි.. සමහරුන්ට මීපේ සිට අවිස්සාවේල්ල දක්වා භූමියම අතුරුදහන් වී ඇත.
කෙසේ හෝ වේවා රටටම දැනී ඇත.
"එකක් අපිට මෙහෙම දැනුනට, අවුරුදු 30ක පිපිරිලි උන් දරාගත්තේ කොහොමද කියන එක උබලා අපේ හිත් වලට තාමත් අවබෝධ කරගන්න බෑ"
උන් තාම ඇත්ත චීන පටස් වලටත් බයයි
-facebook-