උබලා පාටිවලට ඉන්වයිට් කරනවනම්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔහොම සිඉන් එකක් නම් මටත් උනා
    මමත් එන්න කිව්වා මගේ යාලුවෙක්ටයි උගේ වයිෆ්ටයි
    ඉදි අප්ප 60 ගෙනාව උන්ට කන්න
    අපිට කන්න පාන් ගෙඩියක් තිබ්බ කොහොමත් රැට එච්චර කන්නෙත් නැනේ
    ටසිරි උනා යාළුවයි ගැනී ඉදිඅප්පත් කාල යකෝ පාන් රාත්තලත් කාල බත් ටිකක් තිබ්බ එකත් කාව කියහන්කෝ
    උගේ බඩ ඇවිල්ල එකසිය ගානට
    උන් ගියාට පස්සේ අපි නුදලස් එකක් හදන් කෑවා කොත්තු මි එකක්

    උබගේ යාලුවත් ඩයට් සින් එකේ ඉන්න එකෙක්ද දන්නේ නැනේ බන්
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    තව සොසේජස් දෙකකුයි චිකන් කෑල්ලකුත් දෙනවා බං.. අවුල්ද ??
    ඒක පුකෙ ගහගන්
    මිනිස්සුන්ට තියෙන පුළුවන් විදියට කරනවා ඇති :-)
    උට සල්ලි තියනවා බං හොදට

    apit party ehema denawa hodata kanna denawa
    geniyannat denawa
    අපිත් එහෙමයි.
    ඒකට මුං. ඒවා හරියි කියන කුම්මැහියොත් ඉන්නවනෙ මේකෙ
    ඔහොම සිඉන් එකක් නම් මටත් උනා
    මමත් එන්න කිව්වා මගේ යාලුවෙක්ටයි උගේ වයිෆ්ටයි
    ඉදි අප්ප 60 ගෙනාව උන්ට කන්න
    අපිට කන්න පාන් ගෙඩියක් තිබ්බ කොහොමත් රැට එච්චර කන්නෙත් නැනේ
    ටසිරි උනා යාළුවයි ගැනී ඉදිඅප්පත් කාල යකෝ පාන් රාත්තලත් කාල බත් ටිකක් තිබ්බ එකත් කාව කියහන්කෝ
    උගේ බඩ ඇවිල්ල එකසිය ගානට
    උන් ගියාට පස්සේ අපි නුදලස් එකක් හදන් කෑවා කොත්තු මි එකක්

    උබගේ යාලුවත් ඩයට් සින් එකේ ඉන්න එකෙක්ද දන්නේ නැනේ බන්
    ඒ හුත්ත හොදට කන එකෙක්
    පොෂ්සීන් ඔලුවට ගහලා
    කඩවල්වල තියන ඉදිආප්ප නම් පොඩී නේද
    ඒත් උබලා ගෙදරට ආපූ මිනිස්සුන්ට හොදට සලකලා තියනවා. :yes: