උබලා පාවිච්චි කරන ඉන්ටර්නෙට් පැකේජ් එක මොකද්ද බන්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම නම් හිතන්නෙ අන්ලිමිටට් පැකේජ් වලට වඩා, කොන්ටෙන්ට් බේස්ඩ් (යූ ටියුබ්, නෙට්ෆ්ලික්ස්) ඇක්ටිව් කරන් එනි ටයිම් පැකේජ් එකක් දාගත්තා නම් වටිනවා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    Fiber 10 eka ara 5450 thiyana eka unlimited 10 gb per day (100mbs) rest 1mb per second.

    godak hodaiyi package eka nam
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    SLT Web Family 90GB - මේක හැම මාසෙම 20 වෙද්දි ඉවර වෙනවා
    මෙදා පාර උන්දැටයි බබාටයි ෆෝන් එකටම ඩයලොග් facebook, Youtube and Whatsapp unlimited දාලා දුන්නා
    ශොප් එකේ ඩයලොග් 1400 එක, ශොප් එකේ තියන පීසී වල අප්ඩේට් වලටම ඒක ඉවරයි මාසෙ 20 වෙද්දි
    මාසෙ අන්තිමට ඒකත් ගෙදර උස්සන් ඇවිත් නයිට් ටයිම් ඩේටා ටිකත් ඉවර කරනවා