Questions උබලා පාවිච්චි කරන ටුඋත් බ්‍රෂ්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    උබලා පාවිච්චි කරන ටුඋත් බ්‍රෂ් එක මොකක්ද
    දැන් තියෙන එව්වා ඉක්මනට ගල් වගේ වෙනවානේ
     
    • Like
    Reactions: Yin And Yang

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    උබලා පාවිච්චි කරන ටුඋත් බ්‍රෂ් එක මොකක්ද
    දැන් තියෙන එව්වා ඉක්මනට ගල් වගේ වෙනවානේ
    සල්ලි ටිකක් විසි කරලා Electric Toothbrush එකක් ගන්න. Worth the investment.

    Use SENSODYNE for a healthy gums and tooth.
     
    • Like
    Reactions: dilan_randika

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    ඉක්මනට ගල් වගේ වෙනවානේ - ඇ...

    denta, signal toothbrush wage ewa thama ithin
    උබලා පාවිච්චි කරන ටුඋත් බ්‍රෂ් එක මොකක්ද
    දැන් තියෙන එව්වා ඉක්මනට ගල් වගේ වෙනවානේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    ඉක්මනට ගල් වගේ වෙනවානේ - ඇ...

    denta, signal toothbrush wage ewa thama ithin
    Life time ekatama ekai da one wenne? Math ganna baluwe. Honda brand ekak kiyapanko kukuloh.
    Pavithra Madam madinneth okakin kiyala parliment eke kiwwa dawasak
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    71iHR+yIgsL._AC_SX679_.jpg

    මේක
     
    • Wow
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    mokak "Life time ekatama ekai" ,
    masa 3 wath new ekak ganna epayi

    150/- kohheda yanne
    medium denta, signal toothbrush hoda

    Life time ekatama ekai da one wenne? Math ganna baluwe. Honda brand ekak kiyapanko kukuloh.
    Pavithra Madam madinneth okakin kiyala parliment eke kiwwa dawasak