උබලා බලපු හොද TV Series දාපල්ලකෝ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට අල්ලල ගිය ඒවා
    1. Breaking Bad
    2. How I met your mother
    3. Arrested development (Except the last season)
    4. Better Call Soul
    5. Big Bang Theory (Up to season 8)
    6. Two & Half men (till Charlie Sheen leaves)
    7. Downton Abbey
    8. Allo Allo

    බලන්න අරන් එපා වෙලා නවත්තපුවා
    1. Game of throne
    2. Brooklyn 99
    3. True Detectives
    4. The office
    5. Friends
    5. Twin Peaks
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    Squid game :D
    Downlod කරපු නැති අය මේන්න මේක ගන්න
    Squid Game S01 COMPLETE 1080p Multi-Audio NF 10bit DDP 5 1 x265

    e85a169f933658178073b43daffec44a6e272541 << මේ HASH එක Google කරන්න Torrent හරි magnet link එකක් හරි හොයාගන පුලුවන්,

    HDR 10bit එක්ක, පට්ටම Surrounds 5.1 DOLBY DIGITAL PLUS. සුපිරි, ලොකු සයිස් එකකුත් නැ,
     
    Last edited:

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Kopi_kade_large.jpg