උබලා මයිග්රේට් වෙන්න ද හදන්නෙ

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සල්ලි තියේ නම් මොන රෙසිස්ට් මඟුලක් වත් නෑ
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Degree + IELTS ehema nathiwa yanna puluwanda ban USA ?
    1650994134212.jpeg
     
    • Haha
    Reactions: psycho95

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    mama wagema swiss citizen dunnath migrate wenne nathi loku pirisak innawa lankawe..
    job karala rupiyal hoyana ayata amaru unata lankawe business (specially export) wage lokuwata $ hambena aya lankawen yanna hithannewath naha...

    middle class eke ewun gewal wikunan student visa danna giyata.. colombo city land, apartment, commercial land ganna salli thiyana minissu pora karanawa... godak un ratata kela wela idam kunukolleta yanakan balan inne aran danna..
    Colombo apartment hadannath issella pora kaala million ganan advance gewanne... apith thaama bayai ehema hadapu nathu building ekakata advance karanna, eth ehema koti ganan wisikarana minissu ona tharam innawa...
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    මම දැන් ජීවත් වෙන්නෙ ලංකාවෙ. ඔය කියන තරම් නම් අවුලක් නෑ එහෙ. ඔලුව උස්සන් හොඳට හම්බකරගෙන ඉන්න පුලුවන්.

    අනික මොකක්ද මෙහෙ තියෙන අමුතු නිදහස? උඹලට තියෙන එකම නිදහස ඔය තමන්ට සෙට් නොවෙන උන්ට මිනී වළලන්න ඉඩ නොදී කැමති පොලිටික්ස් කරන්න නොදී ඉල්ලීම් ඉල්ලන්න නොදී බුලි කරන්න ලැබෙන මහජාතියෙ වරප්‍රසාදය විතරයි. මොනවද ලැබෙන අයිතිවාසිකම්, ආරක්ෂාව?
     
    Last edited:

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    මට නම් මයිග්රේට් වෙන්න ලේසිම USA. එත්‌ බං ඉපදෙන්නෙ එක‌ පාරයි, දියුනු වුන රටක උස බිල්ඩින් බලාගෙන, හිතින් මවං ඇමරිකන් වෙලා, කල්ලෙක්ටත් වඩා අඩු සැලකිලි ලැබෙන ආසියානු ස්කින් එකත් එක්ක ලෝකෙ ධනවත්ම රටේ ඉදන් සෝශල් මීඩියා වල ලංකාවෙ හිගන්නොන්ට කෙල බේරෙන පෝස්ට් දාන ගමන් ඒ රටේ හිර කාරයෙක් වෙන්න, කල්බ් එකකට ගියත් බඩුවක් වත් ලගට එන්නෙ නැති ආසියානු හැඩතල‌ ලද්දෙක් වෙනවට වඩා පට්ට සැපයි බංකොලොත් උනත් 1000ට කොත්තුව කාලා, 2500ට මසාජ් එක දාගෙන. 750 ට ස්පෙශල් බිරිව් එකක් ගහගෙන ආතල් එකක් ගන්න එක.

    මම ආදරෙයි ලංකාවට. මට වෙන‌ ඔෆ්ශන් එකක් නැහැ. ජීවත් වෙන්නෙ එක පාරයි. ලිමිට් වෙලා ජීවත් වෙන්න මට බැහැ.
    2500ta koheda hutto massage?
     
    • Haha
    Reactions: sandaru d

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    මට නම් මයිග්රේට් වෙන්න ලේසිම USA. එත්‌ බං ඉපදෙන්නෙ එක‌ පාරයි, දියුනු වුන රටක උස බිල්ඩින් බලාගෙන, හිතින් මවං ඇමරිකන් වෙලා, කල්ලෙක්ටත් වඩා අඩු සැලකිලි ලැබෙන ආසියානු ස්කින් එකත් එක්ක ලෝකෙ ධනවත්ම රටේ ඉදන් සෝශල් මීඩියා වල ලංකාවෙ හිගන්නොන්ට කෙල බේරෙන පෝස්ට් දාන ගමන් ඒ රටේ හිර කාරයෙක් වෙන්න, කල්බ් එකකට ගියත් බඩුවක් වත් ලගට එන්නෙ නැති ආසියානු හැඩතල‌ ලද්දෙක් වෙනවට වඩා පට්ට සැපයි බංකොලොත් උනත් 1000ට කොත්තුව කාලා, 2500ට මසාජ් එක දාගෙන. 750 ට ස්පෙශල් බිරිව් එකක් ගහගෙන ආතල් එකක් ගන්න එක.

    මම ආදරෙයි ලංකාවට. මට වෙන‌ ඔෆ්ශන් එකක් නැහැ. ජීවත් වෙන්නෙ එක පාරයි. ලිමිට් වෙලා ජීවත් වෙන්න මට බැහැ.

    inna epa palayan
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,901
    5,083
    113
    Pandora
    mama wagema swiss citizen dunnath migrate wenne nathi loku pirisak innawa lankawe..
    job karala rupiyal hoyana ayata amaru unata lankawe business (specially export) wage lokuwata $ hambena aya lankawen yanna hithannewath naha...

    middle class eke ewun gewal wikunan student visa danna giyata.. colombo city land, apartment, commercial land ganna salli thiyana minissu pora karanawa... godak un ratata kela wela idam kunukolleta yanakan balan inne aran danna..
    Colombo apartment hadannath issella pora kaala million ganan advance gewanne... apith thaama bayai ehema hadapu nathu building ekakata advance karanna, eth ehema koti ganan wisikarana minissu ona tharam innawa...
    $$ හෙව්වට වැඩක්ද ඒ සල්ලි වලින් අත්‍යවශ්‍ය දේවල්වත් ගන්ට බැරුව
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    $$ හෙව්වට වැඩක්ද ඒ සල්ලි වලින් අත්‍යවශ්‍ය දේවල්වත් ගන්ට බැරුව
    api danuwathwa boho denekta power cut naha, petrol gas polin prashna naha..
    amaruma unoth ona welawaka rata yanna puluwan, lankawe hitiyath awashya deyak pitaratin genna gannath puluwan..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හුත්තෝ ඇමෙරිකාවෙ ඇවරේජ් ඉන්කම් ලෙවල් එකේ උඩින්ම ඉන්නේ සවුත් ඒශියන්ල උඹ මෙහ් මගුලක් කියෝනවා :lol:
     
    • Haha
    Reactions: HmNRazor

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මට නම් මයිග්රේට් වෙන්න ලේසිම USA. එත්‌ බං ඉපදෙන්නෙ එක‌ පාරයි, දියුනු වුන රටක උස බිල්ඩින් බලාගෙන, හිතින් මවං ඇමරිකන් වෙලා, කල්ලෙක්ටත් වඩා අඩු සැලකිලි ලැබෙන ආසියානු ස්කින් එකත් එක්ක ලෝකෙ ධනවත්ම රටේ ඉදන් සෝශල් මීඩියා වල ලංකාවෙ හිගන්නොන්ට කෙල බේරෙන පෝස්ට් දාන ගමන් ඒ රටේ හිර කාරයෙක් වෙන්න, කල්බ් එකකට ගියත් බඩුවක් වත් ලගට එන්නෙ නැති ආසියානු හැඩතල‌ ලද්දෙක් වෙනවට වඩා පට්ට සැපයි බංකොලොත් උනත් 1000ට කොත්තුව කාලා, 2500ට මසාජ් එක දාගෙන. 750 ට ස්පෙශල් බිරිව් එකක් ගහගෙන ආතල් එකක් ගන්න එක.

    මම ආදරෙයි ලංකාවට. මට වෙන‌ ඔෆ්ශන් එකක් නැහැ. ජීවත් වෙන්නෙ එක පාරයි. ලිමිට් වෙලා ජීවත් වෙන්න මට බැහැ.
    hithan inna widiya thama
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    Ubala wage eun nam rata yanna epa kohomath. yanna kathi ekekta yanna arala ube wadak karagena idapn.
    Pissu Huttek