උබලා මයිග්රේට් වෙන්න ද හදන්නෙ

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ක්ලබ් එක්ක ආසියානු ස්කින් එක්ට කෙල්ලො එන් නෑ කියන්නේ අමු පචයක් , ඒ උබලයේ විචිකිච්චාව මිසක් එවුන් හරි ආසයි ටෑන් කලර් එකට . කොච්චර වන් නයිට් ස්ටැන්ඩ් කරලා තියනවද ක්ලබින් ගිහින් .
    Clubbing gihin bonnama onida ban? fruit juice wage beela sapak ganna barida?
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    එහෙම ලොකු අව්ලක් නම් වෙන්නේ නෑ බන්. සමහර වෙලාවට හුගක් උන් සැකෙන් බලනවා ඉන්දියන් පාට නිසා හොරු කියල හිතනවා. එක ලොකු අව්ලක් නෙමෙයි සල්ලි ගන්න කොට වගේ බලනවා විතරයි.
    Anyway You will miss things from Sri Lanka, Specially Foods
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    lol

    250708170_7124841420875220_4294931755126229469_n.jpg

    Learn to live the life first, then select the place that suits best
     
    • Like
    Reactions: Saditha De Silva

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    USA citizenship lesiyen ganna puluwan nam aran lankawe dual citizenship aran lankawe inna
    ona welawaka USA yanna puluwanne :rolleyes:
    US citizen gaththama lankawe hamba kalath US walata tax gewanna ona..
    lankawe godak export business karana ayata lesiyenma 1st world PR citizen ganna puluwan.. ganne naththe tax case eka nisa..
    lankawe maseta $20,000 hewwath 0 tax, arehe 50% lang wenna tax wadinawa..
    Dan godak Europe, Australia wage ratawaluth pitarata inna citizen lagen tax karanna hadanne.. salli hoyanawanam 1st world citizen wenawa kiyanne loku loss elak.. suddoth dan tax adu ratawalata move wenawa..
    lankawe indan $ hamba karala loke wate athal ganna eka thama laaba..
    US visa illuwama 5 year eka paara denne..
    ithin mokatada citizen..
    US gihin ehe job ekak karan hamba karan kanna hadana lankawe hari adayamak nathi ekekta thama eka watinne...
     
    Last edited:
    • Like
    Reactions: gobaby

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    US citizen gaththama lankawe hamba kalath US walata tax gewanna ona..
    lankawe godak export business karana ayata lesiyenma 1st world PR citizen ganna puluwan.. ganne naththe tax case eka nisa..
    lankawe maseta $20,000 hewwath 0 tax, arehe 50% lang wenna tax wadinawa..

    lankawe maseta $20000 hewwat tax natte export business nisada? :shocked:
    nattam maseta LKR 250000 uda income tax gahanawane salary ganna minissuntath
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    lankawe maseta $20000 hewwat tax natte export business nisada? :shocked:
    nattam maseta LKR 250000 uda income tax gahanawane salary ganna minissuntath
    lankawe prove karanna puluwan $ income walata tax na.. habai hoyana widiya pennala bank haraha legally enna ona..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කඩන්න බැරි මිදි තිතයි කිවාලු
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    සුදු වෙන ඉන්ජෙක්ෂන් එක ගහගෙන පලයන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ක්ලබ් එක්ක ආසියානු ස්කින් එක්ට කෙල්ලො එන් නෑ කියන්නේ අමු පචයක් , ඒ උබලයේ විචිකිච්චාව මිසක් එවුන් හරි ආසයි ටෑන් කලර් එකට . කොච්චර වන් නයිට් ස්ටැන්ඩ් කරලා තියනවද ක්ලබින් ගිහින් .
    උඹේ ටෑන් එක දැකල සුද්දොත් විචිකිච්චාවෙන් ඇවිල්ල උකල යනවද? :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    මට නම් මයිග්රේට් වෙන්න ලේසිම USA. එත්‌ බං ඉපදෙන්නෙ එක‌ පාරයි, දියුනු වුන රටක උස බිල්ඩින් බලාගෙන, හිතින් මවං ඇමරිකන් වෙලා, කල්ලෙක්ටත් වඩා අඩු සැලකිලි ලැබෙන ආසියානු ස්කින් එකත් එක්ක ලෝකෙ ධනවත්ම රටේ ඉදන් සෝශල් මීඩියා වල ලංකාවෙ හිගන්නොන්ට කෙල බේරෙන පෝස්ට් දාන ගමන් ඒ රටේ හිර කාරයෙක් වෙන්න, කල්බ් එකකට ගියත් බඩුවක් වත් ලගට එන්නෙ නැති ආසියානු හැඩතල‌ ලද්දෙක් වෙනවට වඩා පට්ට සැපයි බංකොලොත් උනත් 1000ට කොත්තුව කාලා, 2500ට මසාජ් එක දාගෙන. 750 ට ස්පෙශල් බිරිව් එකක් ගහගෙන ආතල් එකක් ගන්න එක.

    මම ආදරෙයි ලංකාවට. මට වෙන‌ ඔෆ්ශන් එකක් නැහැ. ජීවත් වෙන්නෙ එක පාරයි. ලිමිට් වෙලා ජීවත් වෙන්න මට බැහැ.
    ube lamai?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    එහෙම ලොකු අව්ලක් නම් වෙන්නේ නෑ බන්. සමහර වෙලාවට හුගක් උන් සැකෙන් බලනවා ඉන්දියන් පාට නිසා හොරු කියල හිතනවා. එක ලොකු අව්ලක් නෙමෙයි සල්ලි ගන්න කොට වගේ බලනවා විතරයි.
    Anyway You will miss things from Sri Lanka, Specially Foods
    Indian un horu nemai dan e generation eka iwarai NRI eka udata awilla wada pennala iwarai. 👍👍👍 apith e level eke dan inne. 85% k witara suddo aulak na ban asians la ekka. un asa natte kallantai, easter europe untai. african arabic untai. middle east unwa dewathwayen salakanne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,811
    113
    සේදවත්ත
    උඹේ ටෑන් එක දැකල සුද්දොත් විචිකිච්චාවෙන් ඇවිල්ල උකල යනවද? :lol:
    ගෑනිව තියාගන්න බැරි උබල වගේ උන්ට මොන සුද්දියොද ගුප්පියෝ . ගිහින් නාමල්ට කියලා රමණය කරගනින්