උබලා මෙහෙ ගිහින් නැත්තන් වැලලියන්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,898
    13,760
    113
    🤍
    මාතලේ පැත්තෙ ලස්සන බලන්න හොද තැන් මොනවද ගයිස්. පිටවල පතන එහෙ පැත්ත එහෙම කොහොමද ?



    ගිහින් තියන අය කියන්න්න බලනන.

    වෙන මොනවද හොද දිය ඇලි , විවි එකක් තියන පෙලේසස්?
     
    • Like
    Reactions: kinkon

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    7d771976-0dd0-41bd-9455-6a2fc61934fb-removebg-preview.png
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and Psiko

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    යන්න පුද්ගලික් වාහනයක් නෑ පුතී. ශ්‍රීලංගම බස් සේවාවෙන් ඔතෙනට යන්න ඇහැක්ද?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    පිටවල පතන ලස්සනයි. හුළං කපොල්ලක් තියනවා. බඹර කිරි ඇල්ල, සේර ඇල්ල තියනවා. සේර ඇල්ලට නං පහලට බහින්න ඔ්න. අවුලක් නෑ ෆූට් පාත් එකක් තියනවා.
    රිවර්ස්ටන් නං ඉතිං ඔය ටවර් එකට යන පාර දිගේ යන්න තියෙන්නෙ. ඒකෙත් හුළං කපොල්ලක් තියනවා. පුලුවන් නං සර් ජෝන්ස් බංගලෝ එකේ රැයක් ඉඳලම එන්න. එතන උදේට ඉර පායන එක Next level
    මානිගල ට්‍රෙකිං පාරක් දාන්න පුලුවන්. දිග ට්රෙකිං එකකුයි කොට ට්රෙකිං එකකුයි තියනවා. මරු. ෆිට්නස් නැත්තං යන්න එපා හැක් වෙනවා. ගයිඩ් කෙනෙක් කතාකරගන යන්න




















    මේ මම සෑහෙන කාලෙකට කලින් ගිහිං ගත්ත ෆොටෝස් ටිකක්
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    යන්න පුද්ගලික් වාහනයක් නෑ පුතී. ශ්‍රීලංගම බස් සේවාවෙන් ඔතෙනට යන්න ඇහැක්ද?
    Ow machan mathalen bus tynwa habai dwsata 2 3k wage tyne..timings hariyatama danagena yanna one..me patte lassana balanna nam pitawala pathana hariyen ehata yanna one..godak aya kranne riverston or pitawala pathanen ayema harila ena eka..mam dan 5 parak wage ghn tynwa eth kwdawath yanna epa wenne nam ne..e taramata lassana niskalanka pattak