Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලා මේ අවුරුද්දෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රේම ගීත අහන්න හොඳ නැති විත්තිය...

ආදරය ගැන කියවෙන ගීත වලින් හිත ආදරයට ඇදලා ගන්න බව කාලයක් තිස්සේ තේරුනා.

බොළඳ කරනවා හිත...

එක්තරා FM නාළිකාවක් අදෝනා ගීත පළනොකරන්න පටන් ගත්ත එකත් ඒකට බලපෑවා.

මම ඒ FM එක අහනවා නෙවෙයි, ඒත් ගෙදර වෙන අය අහන්න දාලා තියනකොට ඒ ගැන කියනවා ඇහුනා.

මං කියන දේ තේරුම් යන්න නම්, ආදරය ගැන කියවෙන ගීත අඩුම තරමේ සතියක් නොඅහා ඉන්න.

ඒ කාලයේ වෙනත් ගීත අහන්න. (විශේෂයෙන් මනුෂ්‍යත්වය ගැන ලියවුන, බෞද්ධ දර්ශනය ගැන ලියවුන වගේ ගීත)

සතියකින් හෝ ඊට වැඩි කාලයකින් පස්සේ අර බොළඳ වචන ගීතයක් අහලා බලන්න.

තේරේවි ඒ ගීතවල වචන වලින් අපේ හිත මොන තරම් ඇදලා බැදගන්නවාද කියලා.

කසාදය මුලාවක් හෙවත් ප්‍රබන්ධයක් බව...

මගේ අවට ජීවත් වෙන අය, මගේ සමවයසේ අය, ඉස්සර යාළුවෝ විදියට ආශ්‍රය කළ අය

එයාලා විවාහය නිසා විඳවන හැටි මං දැක්කා... මේ අවුරුද්දේ එහෙම දන්න බොහෝ දෙනෙක් විවාහ වුනා...

එයාලා ගොඩක් දෙනා හිනාවෙලා සතුටින් ඉන්නවා වගේ ලෝකෙට පෙන්නුවාට ඇත්තටම විඳවනවා. ඒවා හංඟන්න බෑ, ටිකක් සූක්ෂමව බැලුවාම තේරෙනවා...

ඒවගේම මේ අවුරුද්දේ ටිකක් වැඩිපුර පත්තර කියෙව්වා.

විශේෂයෙන් එක්තරා පත්තරේ තීරු ලිපි ටිකක් ගියා, විශිෂ්ටයි...

ප්‍රේම ගීත අහන එකෙන් වැළකුන එකත් මේක තේරෙන්න හේතුවක් වුනා.

"බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත පිරිහිලා ලොව පිරිහිලා" වග...

මේක ඉතින් සින්දුවක කොටසක්...

මේක නම් මේ අවුරුද්දේ විතරක් නෙවෙයි, හැම අවුරුද්දකම හැම දවසකම අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක තේරුම් යනවා.

[QUOTE="Dishta Didin, post: 24992281, member: 555482"] [SIZE="3"] [B]ප්‍රේම ගීත අහන්න හොඳ නැති විත්තිය...[/B] ආදරය ගැන කියවෙන ගීත වලින් හිත ආදරයට ඇදලා ගන්න බව කාලයක් තිස්සේ තේරුනා. බොළඳ කරනවා හිත... එක්තරා FM නාළිකාවක් අදෝනා ගීත පළනොකරන්න පටන් ගත්ත එකත් ඒකට බලපෑවා. මම ඒ FM එක අහනවා නෙවෙයි, ඒත් ගෙදර වෙන අය අහන්න දාලා තියනකොට ඒ ගැන කියනවා ඇහුනා. මං කියන දේ තේරුම් යන්න නම්, ආදරය ගැන කියවෙන ගීත අඩුම තරමේ සතියක් නොඅහා ඉන්න. ඒ කාලයේ වෙනත් ගීත අහන්න. (විශේෂයෙන් මනුෂ්‍යත්වය ගැන ලියවුන, බෞද්ධ දර්ශනය ගැන ලියවුන වගේ ගීත) සතියකින් හෝ ඊට වැඩි කාලයකින් පස්සේ අර බොළඳ වචන ගීතයක් අහලා බලන්න. තේරේවි ඒ ගීතවල වචන වලින් අපේ හිත මොන තරම් ඇදලා බැදගන්නවාද කියලා. [B]කසාදය මුලාවක් හෙවත් ප්‍රබන්ධයක් බව...[/B] මගේ අවට ජීවත් වෙන අය, මගේ සමවයසේ අය, ඉස්සර යාළුවෝ විදියට ආශ්‍රය කළ අය එයාලා විවාහය නිසා විඳවන හැටි මං දැක්කා... මේ අවුරුද්දේ එහෙම දන්න බොහෝ දෙනෙක් විවාහ වුනා... එයාලා ගොඩක් දෙනා හිනාවෙලා සතුටින් ඉන්නවා වගේ ලෝකෙට පෙන්නුවාට ඇත්තටම විඳවනවා. ඒවා හංඟන්න බෑ, ටිකක් සූක්ෂමව බැලුවාම තේරෙනවා... ඒවගේම මේ අවුරුද්දේ ටිකක් වැඩිපුර පත්තර කියෙව්වා. විශේෂයෙන් එක්තරා පත්තරේ තීරු ලිපි ටිකක් ගියා, විශිෂ්ටයි... ප්‍රේම ගීත අහන එකෙන් වැළකුන එකත් මේක තේරෙන්න හේතුවක් වුනා. [B]"බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත පිරිහිලා ලොව පිරිහිලා" වග... [/B] මේක ඉතින් සින්දුවක කොටසක්... මේක නම් මේ අවුරුද්දේ විතරක් නෙවෙයි, හැම අවුරුද්දකම හැම දවසකම අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක තේරුම් යනවා. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom