උබලා මොකද කරන්නේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    1. මුලින්ම ඔය අවට ගෙවල් වල උන් ටික සෙට් වෙලා මේ ගැන කතා කරනවා.
    2. ඔය ගෙදර එකා කතා කරන්න පුළුවන් එකෙක් නම් කට්ටිය ගිහින් කතා කරලා බලනවා ඕක නවත්තන්න පුලුවන්ද කියල
    3. හරි යන්නේ නැත්නම් ග්‍රාම සේවකට ගිහින් පැමිණිලි කරනවා
    4. ඒක හරි යන්නෙත් නැත්නම් පොලිසියට කියනවා
    5. ඒ හරියන්නෙත් නැත්නම් ඉතින් නින්ජා ගේමක් දෙනවා
     
    • Haha
    Reactions: SLK_sri and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔහොම වෙන්නේ නෑ. හැබැයි ඕක ගේමක් වගේ පේන්නේ.එහෙම උනොත් වැඩේ සාදාරන නම්(අපිට ඕනේ අපේ පැත්තට සාදරනේ නේ බං ) මාත් උදවු කරනවා.400W ස්ටේජ් එකක් ගහලම දානවා.දැක්කනේ පූල් එකේ සබන් ගාල නෑවා 😂
     
    • Haha
    Reactions: SLK_sri

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    "වැඩ කරන අපේ විරුවා" සිංදුව දාන්න එහාපැත්තෙ ගෙදර එකාටත් වඩා හයියෙන්.
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    Repost මල්ලියේ

    සොලෝ නම් දෙනවලු ගඩොල් පාරක් 🥱