උබලා මොකද හිතන්නේ මේ ගැන

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ කෙලවගත්ත පලවෙනි පාර නෙමෙයි :( :(
    twitter නම් සාපයක්

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් ඔය මනුස්සයා ඔය වීඩියෝවේ හැටියට deaf නිසා එයාව humiliate කරනව නෙවෙයිනේ! ඇයි, twitter ගැන කියල තියෙන්නේ? මිනිහගේ account එක ban කරලද? කොහොමත් twitter වගේ social networks වලින් ඔය වගේ පොඩි දේවල් ලොකු කරල පෙන්නනවා, විශේෂයෙන් anti-liberal මත දරන අයගෙ!
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉතින් ඔය මනුස්සයා ඔය වීඩියෝවේ හැටියට deaf නිසා එයාව humiliate කරනව නෙවෙයිනේ! ඇයි, twitter ගැන කියල තියෙන්නේ? මිනිහගේ account එක ban කරලද? කොහොමත් twitter වගේ social networks වලින් ඔය වගේ පොඩි දේවල් ලොකු කරල පෙන්නනවා, විශේෂයෙන් anti-liberal මත දරන අයගෙ!
    toxic twitter වැසියෝ කියන්නේ ඒ ගෑනි black වුණාටයි deaf වුණාටයි විහිලු කරාලු බල්ලව පෙන්නලා 🤭
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    toxic twitter වැසියෝ කියන්නේ ඒ ගෑනි black වුණාටයි deaf වුණාටයි විහිලු කරාලු බල්ලව පෙන්නලා 🤭
    මෝඩයො බං! උන් පෙන්නන්න හදන්නේ උන් හෙන sensitive කියල! ඔය වගේ හෙන ලිබරල් පොෂ් පොරවල් මම දැකල තියෙනවා, මනුස්සකමක් ගෑවිලාවත් නැති!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ට්විටර් වෝක් සාපයට අහු වෙලා ඉවරයි .
    පිව්ඩිපයි කාරයා ඔය ෆර්ස්ට් ටයිම් නෙමෙ ඔහොම දේකට මුහුණ දෙන.

    එක පාරක් නිගර් කිව්වා කියලා හෙන අවුලක් ගියා.
    තව පාරක් ෆයිවර් එකෙ ආතල් එකක් අරන් අවුලක් ගියා.
    වෝක් සෙට් එක මීඩියාස් සෙරොම බලනවා පිව්ඩිපයි වගෙ උන්ව වට්ටන්න.
     
    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    I saw people had mentioned in the comment section that MrBeast's "Boys vs Girls" video has also received criticism from Twitter.
     
    • Like
    Reactions: avjayarathne

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ඉතිං ඇත්ත නෙ බන්. තේරෙන් නැත්නම් නිකං ඉන්නෙ නැතුව ඔහොම කරන්න ඕන නෑනෙ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: ලංකාවෙත් ඉන්නව පියුඩිපයි වැලි දාලා පුකේ ඇරපු එකෙක් සහ උගේ අනුගාමික පයි කොටාලා සේනාවක්ම.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    :lol: ලංකාවෙත් ඉන්නව පියුඩිපයි වැලි දාලා පුකේ ඇරපු එකෙක් සහ උගේ අනුගාමික පයි කොටාලා සේනාවක්ම.
    Maniya da?:eek:

    ඉලෝන් කාරයා වෙලාවට ඔක ගත්තෙ නැත්තෙ
    e anith eka, uu paya 24ma inne twitter eke 🤭
     
    • Haha
    Reactions: Nidarshana_k