උබලා ලෑස්තිද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,602
    9,374
    113
    එහෙම වෙයි ද
    වැඩක් නෑ බන්
    ගැන්ග්ස්ලා බැහැලා ගෙවල් සුද්ද කරන්නේ තව ටික දවසකින්

    ආයේ පරිස්සම් කලා කියලා වැඩක් වෙන්නේ නෑ
    ජිවිත වත් සුවර් නෑ
    ශක්තිවන්තයා ඉතිරි වේ න්‍යාය ඉස්සරහට වැඩ කරන්නේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,070
    19,598
    113
    Miami
    නිතර දෙවේලෙ වාහනෙන් එනව දකිනකොට මිනිස්සු ටොපිය දෙයි උඹට