උබලා හදන ඩිසයින් එකක් හරි වෙන කාගෙ හරි ඩිසයින් එකක් හරි, ආ මේක නම් පර්ෆෙක්ට්, මරු, සුපිරියටම ආවා කියලා හිතෙනවා නම් එහෙම හිතන්න උබලා භාවිතා කරන නිර්නායක මොනවාද ?
Ow eka aththa. Kellekge unath okane api balanne nehඉස්සෙල්ලම ඔලුවට එන්නෙ ලුක් ඇන්ඩ් ෆීල් එක..ඒක නැත්තං අනිත් එව්වා කොච්චර පර්ෆෙක්ට් උනත් වැඩක් නෑ මටනම්
අන්නේකනෙ බන්.. මොන ෆීචර් එක තිබ්බත් මූණ කචල්නම් සෙට් වෙන්නෙ නෑනෙ...Ow eka aththa. Kellekge unath okane api balanne neh
True storyඅන්නේකනෙ බන්.. මොන ෆීචර් එක තිබ්බත් මූණ කචල්නම් සෙට් වෙන්නෙ නෑනෙ...
TFSmehema bahala godak dewal thiyenwa ithin kiyanna. mama oyata honda course tikak kiyannam e tika balanna.![]()
Eka nm sira kathawaoya mokak unath wadak nh client changes illala melo rahak nathi ekak approve unama
පින් සිද්ද වෙනවා මචන්mama dannam godakma balanne simplicity. wadi wichchurana nathi clean simple design karanna puluwannam hodai. godak wada kali, effects danna giyama thamai dakka gaman noob kiyala penne.
project eke theme eka. honda color palette ekak thibimia. fonts, images, colors ekakata ekak set wenna one.
layout design wala body text walata simple clean easy to read fonts oni wisheshayen lines 4-5 wada wadinam. . heading walata one labbak.
design eke fonts family 100 withra, ahuwena ahuwana color eka dala. borders, drop shadows okkoma use karna ewanam niyama adu kule look eka.logo walath issara idanma google eke thiyena logo template design thamath use karana ewun innawa patta charter.
mehema bahala godak dewal thiyenwa ithin kiyanna. mama oyata honda course tikak kiyannam e tika balanna.
Graphic Design Tips & Tricks
Learning Graphic Design: Things Every Designer Should Know
Graphic Design: Insight and Advice
Before & After: Less is More
Learning Graphic Design: Set Perfect Text
Learning Graphic Design: Layouts
ඔබගේ අදහස් මෙතනට වටිනවා මිතුර. කලින් වැඩේ ගොඩ දාගන්න දුන්න සප් එකට තෑන්ක්ස්bump
