උබලා Greentea බොනවද?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ මුක්තගේ ඉදන් තේ කරන්නෙ අපි... දැනටත් එහෙමයි.. ඔය එක එක නම් වලින් එන තේ සේරම එකයි.. ග්‍රීන් බ්ලැක් රෝස් අරව මේවා... පුලුවන් නම් බෙලිමල්, රණවරා,වෙලිවැල් ගැට, කොල්ලු වගේවා බීපන්කෝ... කෙට්ටු විම කෙසේ වෙතත් ඇග කූල් වෙලා, හේල්දි වෙනවා, මුත්‍රා ගල් වගේවා දියවෙනවා ඇගට ගුණයි..
    amataka una.lokuma wedagathma de wathura. udema wathura goda bipan nagitta gaman... machn
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389

    හොඳයිනේ තේ කරනවනම්. උඩරට තේද කරන්නේ.
    එකතමයි බන් ඉඳලාහිටලා බෙලිමල් වගේ නම් කෝප්පයක් දෙකක් පෙවෙනවා ඔය තෙබු අක්කපාන ඉඳලා හිටලා කැවෙනවා තව කරපිංචා කැඳ හෙම හොඳයි කොලස්ට්‍රෝල්වලට. ඔව් නැගිට්ට ගමන් හොඳ වතර වීදුරුවක් බොනවා. tnx bro
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    dan api green tea or black tea ki loku price1k dila gannawa tea.. eke loku effect1k na..
    norml apith kahata bonawa dawasata paarak.ehema biwama tea walin ena gunaya enawa...
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඔය මාකට් කරන ග්‍රීන් ටී බීලනම් ලොකු ගුණයක් එන්නේ නැහැ

    ග්‍රීන් ටී තේ දල්ල වේලලා එන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා , H අකුරෙන් පටන් ගන්නේ, රවුම් ටින් එකක එන්නේ,

    එකෙන් කොළ දෙක තුනක් අරන් රස්නේ වතුර වීදුරුවකට දාගත්තම දවසට දෙතුන් පාරක් වතුර ද දා බොන්න පුළුවන්. ඒ තරමට කහට ගතිය තියෙනවා,

    කොහොමත් චීනේ මිනිස්සු නිතරම මස් ජාති කන නිසා ග්‍රීන් ටී බොනවා, උන් කරන්නත් උදේට තේ දලු වෙලපුවා දාලා දවසපුර එකට වතුර දදා බොන එක.

    ඔය මාකට් කරන ඒවා නම් වැඩක් නැහැ
     
    • Like
    Reactions: Lokupappa

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මගෙත් බඩ එනවා බන් මාර විදියට ඔෆිස් එකේ වාඩිම වෙලා ඉන්න නිසා වෙන්න ඇති..
     
    • Like
    Reactions: Lokupappa

    DKS

    Junior member
  • Dec 20, 2011
    52
    7
    8
    1593182419543.png

    1593182472553.png

    1593182524438.png

    Ude hawasa winadi 5 gaane oya poses tika karala balanna. saahen effect ekak thiyenawa
     
    • Like
    Reactions: Lokupappa

    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    Green tea ma beela bada / fat adu karagatha kenek nam thama hambela na. Habai diet and exercise plans follow karaddi amathara tool ekak hatiyata
    godak useful bawa dannawa . Japanese aya after meals bonawa eth Lipid absorption ekata inhibition ekak wenawa kiyala kiyanawa medically
    proof dakala na. Godak green tea boddi angen Calcium eliyata adinawa kiyalath kiyanawa thawa cholesterol control wenawalu.

    Tea coffe wage Caffein echarama nathi unata thiyena caffein tika slow release wena nisa prolonged affect ekak thiyenawalu.

    Fat adu karaganna calorie management and exercise thamai. Eka ithin lifestyle change ekak. Wena shortcut athi, thawakalikai nathan eken eta wada health ekata narakakak wenawa.
     
    Tnx bn. godak wadagath info tikak

    මගෙත් බඩ එනවා බන් මාර විදියට ඔෆිස් එකේ වාඩිම වෙලා ඉන්න නිසා වෙන්න ඇති..

    ඔව් බන් කාලා බීල දවසේ වැඩිපුර ප්‍රමාණයක් වාඩිවෙලා හිටියාම බඩ එනවා! තව ඉනට දාන බෙල්ට් එක ගොඩක් තද කරගන්න එපා කෑවට පස්සේ.

    Ude hawasa winadi 5 gaane oya poses tika karala balanna. saahen effect ekak thiyenawa

    Tnx bn
     
    Last edited:
    • Like
    Reactions: presanth