ආ එහෙමද? Dialog time base එකනම් පැය 2 දවස් 3ක් ද කොහෙද වලංගුයි.
එළ එළ, Thanks.


පොඩි පුතා;21800690 said:e wagema hutch 1 package 1 active karapu welawe indan time count eka yanawa, uba connect karala thibunath natath![]()


ai ban tunngle mokatada steam eken gahanna puluwan ne
me lagadi free dunna game eka first 5 million who click the button


add කරල තියෙන්නෙ account එකට..
ඒත් බාන්න හිතෙන්නෙ නෑ gameplay එක දැක්කම :3




මචන් මේ ගේම් එක ගහන්න minimum system requirements මොනවද ?
irectX 9.0c compatible



