මේකක් ගත්ත කුට්ටම එක විදියකට තියෙන්නෙ නෑනෙ. හෙනම වදයක්.
ක්රොකඩයිල් Brief තිබුන ඉස්සර තනි කොටන් ඇන්දම මාර සොප්ට් කම්පටබල්. ලගදි කොකඩයිල් ගත්ත ගෝනිවලින් මහල වගේ කිසි සැපක් නෑ.
දැන් තියෙන ඒව කොටන් ස්පන්ඩෙක්ස් කීවට නයිලෝන් ක්රුතිම ගතියක් තියෙනව. දාඩිය උරාගන්න සොප්ට් කොටන් එකක් කියපන්