උබල ආගම වෙනස් කරල , වෙන ආගමක දැක්ම අනුව ලෝකය දැකල තියනව ද?

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    ඔබත් බෞද්ධ යෙක් නම් තව දුවරටත් ප්‍රමාද නොවන්න . විසිතුරු විදිහට ලෝකය දකින්නටත් , සුබවාදීව හා නැවුම් ආකල්ප ඔබේ මනසට එක් කර ගන්නටත් එය උපකාරී වනු නිසැකය !!!
    @redux @asliyanage @Candid-B @Fiona Dabare
     
    • Like
    • Wow
    Reactions: Giant and Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ආගමක් අදහන්නේ නැත. තථාගතයන් වහන්සේගේ පෙන්වාදුන් දුකින් මිදීමේ ප්‍රතිපදාව අනුගමනය කිරීමට නම් උත්සාහ කරනවා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    බලද්දි එක එක ඒවා පේනවා. ගොඩනගනවා. අනුභව කරනවා. දුකම වවාගෙන කනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඒ මොකද්ද බන් ඒ කිව්ව හරුපේ? 🤔 දැන් උඹ හිතන්නේ බුද්ධාගමේ අයට විතරයි සුභ වාදී නැවුම් ආකල්ප තියෙන්නෙ කියලද?🤷🏻‍♂️
     
    • Haha
    Reactions: dilann and Mr Robot

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    ඒ මොකද්ද බන් ඒ කිව්ව හරුපේ? 🤔 දැන් උඹ හිතන්නේ බුද්ධාගමේ අයට විතරයි සුභ වාදී නැවුම් ආකල්ප තියෙන්නෙ කියලද?🤷🏻‍♂️
    බුද්ධාගමේ උන්ට කොහෙන්ද බන් සුභ වාදී නැවුම් ආකල්ප !!!
     
    • Haha
    Reactions: jennt and Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    විසිතුරු විදිහට ලෝකය දකින්නටත් , සුබවාදීව හා නැවුම් ආකල්ප ඔබේ මනසට එක් කර ගන්නටත්

    විසිතුරු, සුබවාදි, නැවුම් ලෝකයක් පවතින්න කොහොමද පුලුවන්,
    විසිතුරු නැති, අසුබවාදි, පරන දේවල් නැතුව?

    විසිතුරු බව ක් අත්විදින්න පුලුවන් එහෙම නොවීමකට සාපේක්ෂව විතරයි.

    ඉතින් ඔය දෙකෙන් මොන විදිහට බැලුවත් මොනවද වෙනස් වෙන්නේ?

    බුද්ධාගමේ උන්ට කොහෙන්ද බන් සුභ වාදී නැවුම් ආකල්ප !!!

    සුභ වාදි වෙන්න කියන්නැ ධහමේ, සුභ-අසුභ දෙකේදිම අකම්පිත වෙන පටිපදාවක් ගැන කියන්නේ.
    ------ Post added on Oct 6, 2025 at 10:17 PM
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    විසිතුරු, සුබවාදි, නැවුම් ලෝකයක් පවතින්න කොහොමද පුලුවන්,
    විසිතුරු නැති, අසුබවාදි, පරන දේවල් නැතුව?

    විසිතුරු බව ක් අත්විදින්න පුලුවන් එහෙම නොවීමකට සාපේක්ෂව විතරයි.

    ඉතින් ඔය දෙකෙන් මොන විදිහට බැලුවත් මොනවද වෙනස් වෙන්නේ?

    සුභ වාදි වෙන්න කියන්නැ ධහමේ, සුභ-අසුභ දෙකේදිම අකම්පිත වෙන පටිපදාවක් ගැන කියන්නේ.
    ------ Post added on Oct 6, 2025 at 10:17 PM
    ubata pm ekak danna dora arapan
     
    • Like
    Reactions: Fiona Dabare

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ඔව්... වෙනස් කරපු ආගමේ දැන් ඉන්නෙ. බෞද්ධ ඇහෙන් ට්‍රාන්ස්ලේට් කරලා අනිත් ජාතින් ගැන බලන නරක පුරුද්ද අත ඇර ගන්න ගොඩක් කල් ගියා. ඒ ඇහින් බලනව නම් ඒ ඇහින්ම බලන්න ඕන මමත්වය අතෑරලා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔව්... වෙනස් කරපු ආගමේ දැන් ඉන්නෙ. බෞද්ධ ඇහෙන් ට්‍රාන්ස්ලේට් කරලා අනිත් ජාතින් ගැන බලන නරක පුරුද්ද අත ඇර ගන්න ගොඩක් කල් ගියා. ඒ ඇහින් බලනව නම් ඒ ඇහින්ම බලන්න ඕන මමත්වය අතෑරලා.

    මමත්වය අතැරලා බලන්න බැ. 'බලනවා' කියන සිද්ධිය ඇතුලෙම තමයි, මම යි, පේන දේවලුයි දෙකම ගොඩනැගෙන්නේ.

    ඇහැට පේන තැනම අවුල්.
     
    • Haha
    Reactions: Mr Robot

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ඔව්... වෙනස් කරපු ආගමේ දැන් ඉන්නෙ.
    මේකට විතරක් උත්තර දෙන්න.
    කොයි එකද අවංකවම පිළිගන්නෙ?

    ප. ලි- අනේ සොරි මචං, ඒක ඕනෙ නෑ. මේ ප්‍රශ්නෙට උත්තර දියන්.
    කපන කොට රිදෙනවද? කවුද කැපුවෙ? කොතනින්ද කපන්නෙ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    මමත්වය අතැරලා බලන්න බැ. 'බලනවා' කියන සිද්ධිය ඇතුලෙම තමයි, මම යි, පේන දේවලුයි දෙකම ගොඩනැගෙන්නේ.

    ඇහැට පේන තැනම අවුල්.
    meeka hari
    මේකට විතරක් උත්තර දෙන්න.
    කොයි එකද අවංකවම පිළිගන්නෙ?
    prashne waradi
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කොයි එකද අවංකවම පිළිගන්නෙ?

    මොකක්ද හරි ම එක කියලා කියන්න පුලුවන් වෙන්නේ, තියෙන දේවල් වලට දෙන වටිනාකම් සාපේක්ෂව සංසන්ධනය කරලා.

    'දේවල්' සහ 'හරි දේ' , නැත්තම් ඇත/ නැත ගොඩනැගෙන බේස් එක දිහා හරියට බැලුවොත් 'දේවල්' කියන්නේ මොනවද?
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මොකක්ද හරි ම එක කියලා කියන්න පුලුවන් වෙන්නේ, තියෙන දේවල් වලට දෙන වටිනාකම් සාපේක්ෂව සංසන්ධනය කරලා.

    'දේවල්' සහ 'හරි දේ' , නැත්තම් ඇත/ නැත ගොඩනැගෙන බේස් එක දිහා හරියට බැලුවොත් 'දේවල්' කියන්නේ මොනවද?
    මං ඇහුවෙ මැවුම්වාදයද, පටිච්චසමුප්පාදයද පිළිගන්නෙ කියලා.