උබල ආගම වෙනස් කරල , වෙන ආගමක දැක්ම අනුව ලෝකය දැකල තියනව ද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඒ මොකද්ද බන් ඒ කිව්ව හරුපේ? 🤔 දැන් උඹ හිතන්නේ බුද්ධාගමේ අයට විතරයි සුභ වාදී නැවුම් ආකල්ප තියෙන්නෙ කියලද?🤷🏻‍♂️

    ඔය ඉන්නෙ @redux. හෙන සික් එකේ ඉන්න වේසිගෙ පුතෙක් ඕකා.
     
    • Haha
    • Wow
    Reactions: redux and Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මං ඇහුවෙ මැවුම්වාදයද, පටිච්චසමුප්පාදයද පිළිගන්නෙ කියලා.

    දෙකම සංකල්ප
    පවතින දේවල්, නැත්තම් වස්තු සංඣාව සහ සක්කාය දිට්ටිය සමග ගොඩනැගෙන දෘස්ටි
    දෙකෙන් මොකක් පිලිගත්තත් වෙනසක් තියෙයිද?

    පටිච්ච සමුප්පාදය අවබෝධ වීම තුල, 'පටිච්ච සමුප්පාදයක්' පැනවෙන්නෙත් නැහැ.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    දෙකම සංකල්ප
    පවතින දේවල්, නැත්තම් වස්තු සංඣාව සහ සක්කාය දිට්ටිය සමග ගොඩනැගෙන දෘස්ටි

    දෙකෙන් මොකක් පිලිගත්තත් වෙනසක් තියෙයිද?
    ඔව්. මැවුම්වාදය පිළිගන්න කෙනා යම් ප්‍රමාණයකට හරි උත්සහ කරන්නෙ දෙවියන්ගෙ හිත දිනාගෙන විමුක්තිය ලබන්න.
    පටිච්ච සමුප්පාදය පිළිගන්න කෙනා යම් ප්‍රමාණයකට හරි උත්සාහ කරන්නෙ ඒක අවබෝධ කරන්න.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔව්. මැවුම්වාදය පිළිගන්න කෙනා යම් ප්‍රමාණයකට හරි උත්සහ කරන්නෙ දෙවියන්ගෙ හිත දිනාගෙන විමුක්තිය ලබන්න.
    පටිච්ච සමුප්පාදය පිළිගන්න කෙනා යම් ප්‍රමාණයකට හරි උත්සාහ කරන්නෙ ඒක අවබෝධ කරන්න.

    ඔව්. ලෞකික සම්මා දිට්ටිය වැදගත් ඒ නිසා. හැබැයි කාලය ඉතාම සීමිතයි. මැරුනට පස්සේ ආයේ හොයන්න වෙන්නැ.

    meeka hari

    හරි කියන්න බැ. දැනුම ඇත්ත වෙනකන් තමයි හරි, වැරදි හම්බෙන්න පුලුවන්.

    කම්මැලි වෙලාවට අහන්න,

    ------ Post added on Oct 6, 2025 at 11:03 PM
     
    • Like
    Reactions: Gingy

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ඔය ඉන්නෙ @redux. හෙන සික් එකේ ඉන්න වේසිගෙ පුතෙක් ඕකා.
    ඔව් ඔය මගේ ෆේක් ප්‍රොෆයිල් එකක්. පුළුවන් දෙයක් කරපන්
     
    • Haha
    Reactions: Little Hulk

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    කාලයක් තිබුණා "මගේ ආගම තමයි හරි, අනිත් අයට පින නෑ මගේ ආගමේ තියෙන දේවල් තේරුම්ගන්න" වගේ අදහසක්. දැන් නම් තේරෙන්නෙ "මගේ ආගමත් එහෙන් මෙහෙන් අහුලගත්ත දේවල් වලින් හැදුණ එකක්, ඒක හින්දා මේකෙ කියලා තියෙන හැමදේම ඇත්ත කියලා විශ්වාස කරන්න අමාරුයි" කියලා. ආගමේ තියෙන logical, හොඳයි කියලා තේරෙන දේවල් අනුගමනය කරනවා. ආගම් වල තියෙන ඔක්කොම බොරු කියලා පැත්තකට දාන්නත් බෑ, simulation hypothesis වගේ දේවල් වෙන්න පුලුවන් කියලා හිතනවා
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    968
    1,155
    93
    ඔව්. ජෛන ආගම ඉගෙන ගත්තා. බුද්ධාගම 50%ක් විතර ජෛන ආගමෙන් ගහපු කොපියක් කියලා තේරුණා. ආගම් අත ඇරියා.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ඔව්. ජෛන ආගම ඉගෙන ගත්තා. බුද්ධාගම 50%ක් විතර ජෛන ආගමෙන් ගහපු කොපියක් කියලා තේරුණා. ආගම් අත ඇරියා.
    බලාගෙන ගියාම කිරියෙ නිගන්ඨයොත් ඉන්නවානෙ. @Thu Nodakin
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Sira
    hema dema ath arinna be
    concept ekata kiwwata practical ne

    මුකුත් අතාරින්න කියලා නැ.

    බුද්ධාගම 50%ක් විතර ජෛන ආගමෙන් ගහපු කොපියක් කියලා තේරුණා

    ධර්මය කොහොමද ඉගෙනගන්නේ?
    සම්මා දිට්ටයෙන් මෙහා පෘථග්ජන, එහා ආර්ය. අවබෝධයක් විතරයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඔව්. ජෛන ආගම ඉගෙන ගත්තා. බුද්ධාගම 50%ක් විතර ජෛන ආගමෙන් ගහපු කොපියක් කියලා තේරුණා. ආගම් අත ඇරියා.

    බුද්ධාගම ලියලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 1.
    ජෛන පොත ලියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 9.

    ජෛන ආගම බුදු දහමෙන් 50% කොපි කරා කියන්නත් පුළුවන් නේ.
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    ඔව්. ජෛන ආගම ඉගෙන ගත්තා. බුද්ධාගම 50%ක් විතර ජෛන ආගමෙන් ගහපු කොපියක් කියලා තේරුණා. ආගම් අත ඇරියා.
    I’m not even a Buddhist but I have read the scriptures.

    Jainism (varadhaman) is completely different from the Buddhas teachings. Completely
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ow , harigiyat god waradunat god. Godak dewal walata explanation na bn. nikan follow karana scn ekam tiyenne. Logically hituwanm terenawa.

    බුද්ධාගමේ උන්ට කොහෙන්ද බන් සුභ වාදී නැවුම් ආකල්ප !!!
    Positive thinking ganada ahanne 😄
    ------ Post added on Oct 7, 2025 at 7:47 AM
     
    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    487
    562
    93
    ඔබත් බෞද්ධ යෙක් නම් තව දුවරටත් ප්‍රමාද නොවන්න . විසිතුරු විදිහට ලෝකය දකින්නටත් , සුබවාදීව හා නැවුම් ආකල්ප ඔබේ මනසට එක් කර ගන්නටත් එය උපකාරී වනු නිසැකය !!!
    @redux @asliyanage @Candid-B @Fiona Dabare
    මම කතෝලික හැබැයි බෞද්ධ දර්ශනයට ගොඩක් කැමති..
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    ඔබත් බෞද්ධ යෙක් නම් තව දුවරටත් ප්‍රමාද නොවන්න . විසිතුරු විදිහට ලෝකය දකින්නටත් , සුබවාදීව හා නැවුම් ආකල්ප ඔබේ මනසට එක් කර ගන්නටත් එය උපකාරී වනු නිසැකය !!!
    @redux @asliyanage @Candid-B @Fiona Dabare
    Meke godak un nan athme maru karala wenasma widiyakata loke dakinawa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    ඔබත් බෞද්ධ යෙක් නම් තව දුවරටත් ප්‍රමාද නොවන්න . විසිතුරු විදිහට ලෝකය දකින්නටත් , සුබවාදීව හා නැවුම් ආකල්ප ඔබේ මනසට එක් කර ගන්නටත් එය උපකාරී වනු නිසැකය !!!
    @redux @asliyanage @Candid-B @Fiona Dabare
    Ai baudda ayata witarada Meka adaala wenne..