LuxaryX එකේ TRCSL Approved (Gnext) ඒවත් තිබුනා, එහෙම නැති ඒවත් තිබුනාLuxury x call Kara. Hetin passe price 30% wedi wenawalu TRCSL approval nathi ewa e kiyanne un den wikunanne
Ada gaththoth old price.
Unuth hand carry karalada ban sell karanne shop wala?
කලත් නැත්තත් වැඩි කරන එකා වැඩි කරනවා. ඕක අරන් උඹේ සිම් එක දාල කොල් එකක් ගන්නකන් ඕකේ details රෙජිස්ටර් වෙන්නෙ නෑ.Luxury x call Kara. Hetin passe price 30% wedi wenawalu TRCSL approval nathi ewa e kiyanne un den wikunanne
Ada gaththoth old price.
Unuth hand carry karalada ban sell karanne shop wala?
Dn ehma ekak na kiuweLuxaryX එකේ TRCSL Approved (Gnext) ඒවත් තිබුනා, එහෙම නැති ඒවත් තිබුනා
මම ෆෝන් එක ගනිපු දවස්වල (iPhone 15 Pro max), Hand carry කරලා ගෙනාපු එක TRCSL Approved එකට වඩා 70ක් විතර අඩුයි.
Hand carry කරපු එකේ වොරන්ටි වල අවුලක් වෙන්න පුලුවන්, උන් කිවුවෙ සිංගා ඇපල් ස්ටෝ එකට යවලා වොරන්ටි අරන් දෙන්නෙ කියලා එක ඉතින් ෆුල් ශුවර් කරන්න අමාරුයි, මම ඒත් ගත්තෙ මම වැඩ කරපු කම්පැනි එකේ එවුන් නිතරම US එහම යනවා ඒක නිසා වොරන්ටි අවුලක් උනොත් US Store එකකට යවලා වොරන්ටි ගන්න පුලුවන් නිසා.
dn ehma ekk na kiuwe kal giya kiuwaneLuxury x call Kara. Hetin passe price 30% wedi wenawalu TRCSL approval nathi ewa e kiyanne un den wikunanne
Ada gaththoth old price.
Unuth hand carry karalada ban sell karanne shop wala?
------ Post added on Jan 28, 2025 at 9:39 AM