උබල ඇපල් ෆෝන් ගන්න ෂොප් මොනාද ලංකාවේ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,409
    19,580
    113
    Colombo
    Luxury x call Kara. Hetin passe price 30% wedi wenawalu TRCSL approval nathi ewa e kiyanne un den wikunanne :baffled:

    Ada gaththoth old price.

    Unuth hand carry karalada ban sell karanne shop wala?
    LuxaryX එකේ TRCSL Approved (Gnext) ඒවත් තිබුනා, එහෙම නැති ඒවත් තිබුනා
    මම ෆෝන් එක ගනිපු දවස්වල (iPhone 15 Pro max), Hand carry කරලා ගෙනාපු එක TRCSL Approved එකට වඩා 70ක් විතර අඩුයි.
    Hand carry කරපු එකේ වොරන්ටි වල අවුලක් වෙන්න පුලුවන්, උන් කිවුවෙ සිංගා ඇපල් ස්ටෝ එකට යවලා වොරන්ටි අරන් දෙන්නෙ කියලා එක ඉතින් ෆුල් ශුවර් කරන්න අමාරුයි, මම ඒත් ගත්තෙ මම වැඩ කරපු කම්පැනි එකේ එවුන් නිතරම US එහම යනවා ඒක නිසා වොරන්ටි අවුලක් උනොත් US Store එකකට යවලා වොරන්ටි ගන්න පුලුවන් නිසා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,540
    113
    Luxury x call Kara. Hetin passe price 30% wedi wenawalu TRCSL approval nathi ewa e kiyanne un den wikunanne :baffled:

    Ada gaththoth old price.

    Unuth hand carry karalada ban sell karanne shop wala?
    කලත් නැත්තත් වැඩි කරන එකා වැඩි කරනවා. ඕක අරන් උඹේ සිම් එක දාල කොල් එකක් ගන්නකන් ඕකේ details රෙජිස්ටර් වෙන්නෙ නෑ.
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    Dn
    LuxaryX එකේ TRCSL Approved (Gnext) ඒවත් තිබුනා, එහෙම නැති ඒවත් තිබුනා
    මම ෆෝන් එක ගනිපු දවස්වල (iPhone 15 Pro max), Hand carry කරලා ගෙනාපු එක TRCSL Approved එකට වඩා 70ක් විතර අඩුයි.
    Hand carry කරපු එකේ වොරන්ටි වල අවුලක් වෙන්න පුලුවන්, උන් කිවුවෙ සිංගා ඇපල් ස්ටෝ එකට යවලා වොරන්ටි අරන් දෙන්නෙ කියලා එක ඉතින් ෆුල් ශුවර් කරන්න අමාරුයි, මම ඒත් ගත්තෙ මම වැඩ කරපු කම්පැනි එකේ එවුන් නිතරම US එහම යනවා ඒක නිසා වොරන්ටි අවුලක් උනොත් US Store එකකට යවලා වොරන්ටි ගන්න පුලුවන් නිසා.
    Dn ehma ekak na kiuwe
    Luxury x call Kara. Hetin passe price 30% wedi wenawalu TRCSL approval nathi ewa e kiyanne un den wikunanne :baffled:

    Ada gaththoth old price.

    Unuth hand carry karalada ban sell karanne shop wala?
    dn ehma ekk na kiuwe kal giya kiuwane