උබල කුකුල්මස් කපන්නෙ කොහොමද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,547
    16,351
    113
    කඩේ සීල් කරානම් කෝකටත් මෙඩිකල් ඵකක් චෙක් කරගන්න😅
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ඔච්චර කල් ටවුමෙ නානගෙ කඩෙන් ෆ්රෙෂ් බඩු කෑලි කපල ගත්තෙ
    පෙරේද උගෙ ෆාම් එකට සීල් තිබ්බ
    දැන් පැකට්
    මේව කට්ට එක්ක කපන්න හොද පිහියක් කියපන්කො
    චිකන් එපාවෙනව කපන්ඩ ගියාම.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,731
    3,054
    113
    ඔච්චර කල් ටවුමෙ නානගෙ කඩෙන් ෆ්රෙෂ් බඩු කෑලි කපල ගත්තෙ
    පෙරේද උගෙ ෆාම් එකට සීල් තිබ්බ
    දැන් පැකට්
    මේව කට්ට එක්ක කපන්න හොද පිහියක් කියපන්කො
    චිකන් එපාවෙනව කපන්ඩ ගියාම.
    yako uba koheda inne. dan hamatanama chicken kada. api inna hariyenam ona tharam. food city palayan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    ෆ්‍රෙෂ් චිකන් වල හම නෑනේ? හමත් එක්ක ගන්න නම් පැකට් එකම ගන්න වෙනවා..