උබල කොහොමද බන් ජීවත් වෙන්නෙ

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උබල කෝමද බන් මේ දවස් ටික ඇදගෙන යන්නෙ.
    ගෙවල් වල දර වලින්ද උයන්නෙ.
    පට්ට රෝලක් බන් යන්නෙ. එපා වෙනවනෙ. යන්තන් කරන්ට් එක කපන එක නැවැත්තුව.
    නැත්තන් ගෑසුත් නැතුව බත් උයන්න ගියාම ලිප් බැදගෙන උක ඉරාගෙන නටන්න ඕනෙ බන්.
    බඩුත් ගනන්, තෙලුත් ගනන් බයිසිකලේට තෙල් ටික ගහගන්නෙත් අමාරුවෙන්, පල්ලන් වල නියුටල් ගහලත් තෙල් ඉතුරුකරනව බන්. පඩියෙන් සත පහක ඉතිරියක් නෑ බන්.
    එපා වෙලා තියෙන්නෙ. තරහ යනවත් වැඩියි මට දැන්.
    අපි මේ කරුමෙ ගෙවන්නත් ඕනෙ බන්. පොහොට්ටුවට චන්දෙත් දුන්නනෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    උබලට මේක තව ගොඩක් කල් ගෙවන්න වෙනවා ඒ නිසා ජීවත් වෙන කාලේ දුක් විදිනවද නැද්ද කියලා හිතන්න ඕනේ. අඩුම දෙවන ලෝකේ මධයමපාන්තික රටකට හරි යන එක තමා හොද .

    හැබැයි ගහල පැන්නුව එකෙක් නැවත බලයට ගේන්න උන මහන්සිය නිසා ඔය කට්ට කන එක පාඩුවක් නෑ . කාගෙන විකාගෙන හපාගෙන ඉන්න එකයි හොද
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එලවලු කෑම එක 180ට ගන්නේ මම බෝඩිමේ ඉන්න දවසට.වේල් 3 කන්නම 500ක් විතර යනවා අනිත් මුකුත්ම නැතුව...පුදුම කරුමයක්
    බූමිතෙල් ලිපක් හරි අරන් පුලුවන් විදිහට උයා ගනින් බන්. නැත්තන් අමාරුයිනෙ බන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    වේස බයියෝ විඳවන හැටි බලාගෙන සතුටින් ඉන්නවා. පුළුවන් පුළුවන් වෙලාවට උන්ගෙ ඇහැට ඇනලත් සතුටු වෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    වේස බයියෝ විඳවන හැටි බලාගෙන සතුටින් ඉන්නවා. පුළුවන් පුළුවන් වෙලාවට උන්ගෙ ඇහැට ඇනලත් සතුටු වෙනවා.
    උන් පුදුම දුකක් විදින්නේ , ඒත් උන් ආයේ මුංව යවල 2035 වගේ ආයේ ගේන්න බැරි කමක් නෑ එහෙව් බයියෝ. උන්ට ඕනේ ඕනේ රටයි ආගමයි ජාතියයි විතරයි වෙන දෙවල් උන්ට තඹේකට වැඩක් නෑ. හොද වැඩේ 69 ලක්ශෙට රමණය වෙන හැටි අනිත් 58 උන්ටත් හොදම වැඩේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    තවම ලොකු එෆෙක්ට් එකක් නෑ. හාල් තියනවා. අපේ ගෙදර මස් මාලු කන්නෙ නෑ එදා ඉඳන්.අමුත්තෙක් ආවොත් අරෙන්න. වතුර තියනවා.. එලවලු තවම ලොකු ගානක් නෑනෙ. මැකැනිකල් වොර්ක් ශොප් එකකට ඉන්වෙස්ට් කලා (මල්ලි කෙනෙකුට දාලා දුන්නා). වාහන නැතුව යන්නෙ නෑ කියලා හිතාගෙන.. බයික් එකක් තමා තියෙන්නෙ ඉතින්. තවම නම් ගෑස් තියනවා.. නැත්තන් ඉතින් දර තියනවා. කොස් පොලොස් , පලා තියනවා. කනගාටුව තියෙන්නෙ බැංකු කඩාගෙන වැටෙයිද කියන එක ගැන හා සේවින්ග්ස් ගැන තමයි. :( :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    තවම ලොකු එෆෙක්ට් එකක් නෑ. හාල් තියනවා. අපේ ගෙදර මස් මාලු කන්නෙ නෑ එදා ඉඳන්.අමුත්තෙක් ආවොත් අරෙන්න. වතුර තියනවා.. එලවලු තවම ලොකු ගානක් නෑනෙ. මැකැනිකල් වොර්ක් ශොප් එකකට ඉන්වෙස්ට් කලා (මල්ලි කෙනෙකුට දාලා දුන්නා). වාහන නැතුව යන්නෙ නෑ කියලා හිතාගෙන.. බයික් එකක් තමා තියෙන්නෙ ඉතින්. තවම නම් ගෑස් තියනවා.. නැත්තන් ඉතින් දර තියනවා. කොස් පොලොස් , පලා තියනවා. කනගාටුව තියෙන්නෙ බැංකු කඩාගෙන වැටෙයිද කියන එක ගැන හා සේවින්ග්ස් ගැන තමයි. :( :(
    Lancer eka deela wena ekak gaththa ne? Ko eka
     
    • Like
    Reactions: YESno