උබල දිව්‍යලෝකය විශ්වාස කරනවද

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඒලේයන්ස්ල ගැන නෙවෙයි අහන්නෙ
    අර ආගමික පොත්වල තියෙන ඒව,

    ජේසුගෙ ස්වර්ගය, අල්ලගෙ ජින්නද මොකක්ද එක, බුඩිස්ට් තව්තිසාව.
    ඕවගෙ ඉන්නෙ ඒ ආගම් විශ්වාස කරන අයලුනෙ. අස්ස කරත්ත පදින/ රත්තරන් ආභරන පලදින අයලුනෙ. ඒලියන්ස්ල අස්ස කරත්ත පදින්නෙ නෑනෙහ්. තොපි ඕව පිලිගන්නවද
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    බුදු දහමේ නම් දිව්‍ය ලෝක ගැන තියෙන්නේ පසු කාලීනව අමුණපු සාහිත්‍යයක්. ඇරත් මනුස්ස ලෝකේ BMW, V8, Benz පදින කාලේ දෙවියෝ මක්කැයි අස්පයෝ පිටේ, ඇත්තු පිටේ යන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    බුදු දහමේ නම් දිව්‍ය ලෝක ගැන තියෙන්නේ පසු කාලීනව අමුණපු සාහිත්‍යයක්. ඇරත් මනුස්ස ලෝකේ BMW, V8, Benz පදින කාලේ දෙවියෝ මක්කැයි අස්පයෝ පිටේ, ඇත්තු පිටේ යන්නේ
    Bmw,assayo attu deyyyo eliye innawada.nattan api ahen pena rupeta namak dagenada.lokema shunyay.mulu lokaya bamayak wu shariyen pamanwami.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    Dan inne lankawe kiyala piligannawada
    ඔව්
    උබ තාම ඕසිද
    බුදු දහමේ නම් දිව්‍ය ලෝක ගැන තියෙන්නේ පසු කාලීනව අමුණපු සාහිත්‍යයක්. ඇරත් මනුස්ස ලෝකේ BMW, V8, Benz පදින කාලේ දෙවියෝ මක්කැයි අස්පයෝ පිටේ, ඇත්තු පිටේ යන්නේ
    මං ආසාවෙන් හිටියේ දිව්‍යලෝකෙ යන්න
    එතකොට අනිත් ආගම් දෙක කොහොමද
    @redux @Flappybird මෙහෙවරෙල්ල
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    Bmw,assayo attu deyyyo eliye innawada.nattan api ahen pena rupeta namak dagenada.lokema shunyay.mulu lokaya bamayak wu shariyen pamanwami.
    ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් 6 සහිත ශරීරය නැත්තං වැඩේ ගොඩ කියලද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    ඒලේයන්ස්ල ගැන නෙවෙයි අහන්නෙ
    අර ආගමික පොත්වල තියෙන ඒව,

    ජේසුගෙ ස්වර්ගය, අල්ලගෙ ජින්නද මොකක්ද එක, බුඩිස්ට් තව්තිසාව.
    ඕවගෙ ඉන්නෙ ඒ ආගම් විශ්වාස කරන අයලුනෙ. අස්ස කරත්ත පදින/ රත්තරන් ආභරන පලදින අයලුනෙ. ඒලියන්ස්ල අස්ස කරත්ත පදින්නෙ නෑනෙහ්. තොපි ඕව පිලිගන්නවද
    උඹේ අම්ම ඉන්න තැන නේද උඹට දිව්යලෝකේ වෙන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් 6 සහිත ශරීරය නැත්තං වැඩේ ගොඩ කියලද
    Indriyan 6k kiyala dagatte kohenda.ekath namak.etakota mukuth tibilama tiyenawada muladiwath lokaya shunyay mogaraja
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඔව්
    උබ තාම ඕසිද

    මං ආසාවෙන් හිටියේ දිව්‍යලෝකෙ යන්න
    එතකොට අනිත් ආගම් දෙක කොහොමද
    @redux @Flappybird මෙහෙවරෙල්ල
    මන් ඔව්ව දන් නෑ ඔව්ව දන්නෙ @Fiona Dabare පියොනා කැත කලුවා.. මට තේරෙන විදියට මේ ලෝකෙ තියෙන්න පුලුවන් එක නිරපේක්ශ සත්‍යයි.. ආගම් අනුව ඒක වෙනස් වෙන්න බෑ.. ආගම මොකක් උනත් එකිනෙකාට දැනෙන දුක සතුට එකමයි.. හැදෙන ලෙඩ දුක් එකමයි, බොන බෙහෙත් එකමයි, දැනෙන ගුරුත්වය එකමයි.. විශ්වය හැමෝටම සලකන්නෙ එකම විදියට.. මොන ආගම ඇදහුවත් උබට අනිතිමට ප්‍රතිඵල ලැබෙන්නෙ ආගමේ කිව්ව විදියට නෙමෙයි.. ඕකයි මට තේරෙන දහම.. වැඩිය අප්‍රභංශ ගැඹුරු දේවල් දන් නෑ මන්,
     
    • Like
    Reactions: Yin And Yang

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,293
    113
    Galaha
    මේ ඉඳල මැරිල ගියාම ආය මොකුත් නෑ කියලනම් මම විශ්වාස කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yin And Yang

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,740
    25,962
    113
    image.png

    ow
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    Most people in the world believe that once this mortality is over there's no restart

    Only Hinduism and Buddhism believe otherwise

    Easy to live with a simple ideology

    I am too a believer that heaven and hell is in this same rotating earth

    With smart work and luck however, one's destiny could change for good
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පියොනා කැත කලුවා..

    මන් සුදුයි, ලස්සනයි. 😡

    ආගම මොකක් උනත් එකිනෙකාට දැනෙන දුක සතුට එකමයි.

    උබ කොහොමද කියන්නේ දුක, සතුට එකමයි කියලා?
    ------ Post added on Sep 10, 2025 at 2:10 PM