උබල පාවිච්චි කරන smartwatch එක මොකද්ද

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    c691361b024f54f9133193d60291d90dc3ad8849_Newton_03_right45_black_V2_480x480_result.jpg


    amazfit gts 2
     
    • Like
    Reactions: NRTG and Jobutexter

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    RS4+ ගන්න එපා ඒකේ custom watch faces නෑ. But මේකේ UI එක RS4 එකට වඩා හොඳයි.

    RS4 එකක් ගන්න මේකට පිටින් watch faces දාන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and Jobutexter

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    RS4+ ගන්න එපා ඒකේ custom watch faces නෑ. But මේකේ UI එක RS4 එකට වඩා හොඳයි.

    RS4 එකක් ගන්න මේකට පිටින් watch faces දාන්න පුලුවන්.
    + nathuwa normal rs4 da machan
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    + nathuwa normal rs4 da machan
    ඔව් 3rd party watch faces දාන්න ඕන නම් RS4 ගන්න.

    පොඩි research එකක් කරලා බලන්න දැන් මම හිතන්නෙ එ price range එකේ. Bluetooth Call ගන්න පුලුවන් ඒවත් තියෙනවා.
     
    • Like
    Reactions: Jobutexter

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Formal වගේ දාන්න Xiaomi Watch S1 (Pro)
    Casual දාන්නේ Xiomi Band 7 Pro

    දෙකම ගත්තේ simplytek ඒකෙන්. දෙකේම පෙනුම නම් අවුලක් නෑ.
    හැබැයි හිතපු තරම් ආතල් එකකුත් නෑ. :dull:
     
    • Like
    Reactions: NRTG and Jobutexter