උබල පැනී බීවා ද?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,973
    21,993
    113
    ගම මහනුවරයි
    ______________________

    දැන් අපේ අම්මල අපිට කොත්තමල්ලි වෙනිවැල්ගැට අරව මේව දෙන්නෙ ආයුර්වේද දොස්තරල වෙලාද????? මිනිස්සු ලග පාරම්පරික දැනුම කියල දෙයක් තියෙනව ඒකට අපි හිනා වෙලා හරි යන්නෙ නැ එහෙනම් අපි අපේ අම්මලටත් හිනා වෙන්ඩ ඕන උනර හෙම්බිරිස්සවට ගොඩ බේත් දෙන එකta...

    Pcr බොරුවට නෙගටිවු වෙන්නෙ නැනෙ මොකක් දෙයක් තියෙන නිසයි උනේ , .. අනික ආයෙ වටයක් ලoකාවෙ ඉන්න උපරිම තලේ මහාචාර්යවරු විද්යාත්මකව ටෙස්ට් කරනව ඒක එනකන් ඉන්ඩ බැරුව ඇයි මේ කුහක විවේචන???????
    [/QUOTE]

    Dan me ube taththada?
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    බොන එකාට බොන්න දිලා කැමති නැති එවුන් කටයි පුකයි වහන් හිටියනන් ඉවරයි නේ....... ඉරිසියාව, කුහක කම, ලග පාත දුන්න නම් මාත් යනවා........ බිව්වයි කියලා මැරෙන්නෙ නෑ නේ.........
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    පාරම්පරික දැනුම තියෙනව බ්‍රෝ, එක කොරෝනා එක්ක සසදන්න බෑ. ආණ්ඩුවට ඔය ලෙඩේට හරි ප්‍රතිකාරයක් කරන්න බැරි, හරියට පාරට වැටෙන්න මේ වගේ හොර වෙද්දු දෙන්නේ නෑ.

    කුහක කමක් නෑ බන්. නිකන් බලපං.... මම කියන හින්දා තව දවස් 10ක් 15ක් යද්දී, ඔතෙන්ට ගිය මිනිස්සු කෙලපු පිස්සුවට ආණ්ඩුවටම මිනිස්සු දෝෂාරෝපණය කරන හැටි. හැබැයි බන් ගොඩක් දෙරණ එකේ යන පච නිවුස් හින්දා මිනිස්සු අතර ආණ්ඩුව නොන්ඩි උනා.

    ඔතෙන්ට යන විදිහට බන් තව ඕක පැතිරුනොත් බීපු එකයි නොබීපු එකයි හැම එකම වන්දි ගෙවන්න ඕන මචං
     
    • Like
    Reactions: mmrizmy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ජාත්‍යන්තරයට යනවා හෙට වෙද්දී . :lol:

    ලෙඩක් නැති උන් ටිකක් ජිවිතේ නැතිවෙයි කියලා බයට බෙහෙතක් බොන්න මේ තරම් උනන්දුවක් දැක්කමයි..
    WHO එකේ guide lines අනුවලු නේ මේ බෙහෙත මිනිස්සුන්ට දෙන්නේ ඔය. :rofl:
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43

    පාරම්පරික දැනුම තියෙනව බ්‍රෝ, එක කොරෝනා එක්ක සසදන්න බෑ. ආණ්ඩුවට ඔය ලෙඩේට හරි ප්‍රතිකාරයක් කරන්න බැරි, හරියට පාරට වැටෙන්න මේ වගේ හොර වෙද්දු දෙන්නේ නෑ.

    කුහක කමක් නෑ බන්. නිකන් බලපං.... මම කියන හින්දා තව දවස් 10ක් 15ක් යද්දී, ඔතෙන්ට ගිය මිනිස්සු කෙලපු පිස්සුවට ආණ්ඩුවටම මිනිස්සු දෝෂාරෝපණය කරන හැටි. හැබැයි බන් ගොඩක් දෙරණ එකේ යන පච නිවුස් හින්දා මිනිස්සු අතර ආණ්ඩුව නොන්ඩි උනා.

    ඔතෙන්ට යන විදිහට බන් තව ඕක පැතිරුනොත් බීපු එකයි නොබීපු එකයි හැම එකම වන්දි ගෙවන්න ඕන මචං
    [/QUOTE]

    ඒක නම් ඇත්ත තමා......අපේ මිනිස්සුත් ඉතින් අනේ මන්දා

    හැබැයි බේත වැඩ කළොත් ටෙස්ටින් කළා වගේ තමා.......

    වැරදුනොත්........... හුටං තමයි.......... කී 15,0000 විතර ඉන්නවලු ඇවිල්ල. ඔය බෙහෙත වැඩ කරයි කියලා මට හිතෙනවා. දැන ඉලපන් ඩෙංගු වලට දුන්න එක හරියටම වැඩනෙ. ඩොකාලා පිලිගත්තෙ නැති වුනාට
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    බොන එකා බීපන් නොබොන එකා නොබී හිටපන්

    ඉන්ජෙක්ෂන් එක ගහන එවුන් ඒක ගහපන්

    කොටින්ම උබලට කැමැති දෙයක් කරපන් යන එවුන්ට පෝලිමේ ඉඳල පනිය ගන්න දීපන්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මගේ යාලුවෙක් ඉන්නවා බන් කෑගල්ලේ ඌ කියන්නේ ගමේ උන් නෙවේලු යන්නේ. දෙරණ නිවුස් දැකපු උන් ලු එන්නේ. ගමේ උන් නම් මු හොරා කියලා දන්නවා ලු

    කොහොමත් සාස්තරකාරයෝ ගාවට ඒ ඒ ගම් වල අය යන්නෙ නෑ. උන් දන්නවා බොරුව කියලා. පිට උන් තමා වැහි වැහැල ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    මෙක වැරදුනොත් මට නම් පෙන්නෙ ආණ්ඩුව මිනිස්සුන්ට වැරැද්ද පටවයි.
    ආයුර්වේද හරියට කරන මිනිස්සුන්ටත් කොරොනා වලට බෙහෙත් කරන් එක නවත්තන්න ආණ්ඩුවේන් නිති හදලා පිටරටින් ඉන්ජෙක්ෂන් ගෙනත් මිනිස්සුන්ගෙ සල්ලි මන්කොල්ල කන්න ගහන ගෙමක් වගෙ.👀👀👀
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Online ඕන්ටපනර්ස්ලා කැලේ මූ එක්ක බලද්දී.

    කැළණි නයා වගේ වෙයි. 🤣🤣
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජාත්‍යන්තරයට යනවා හෙට වෙද්දී . :lol:

    ලෙඩක් නැති උන් ටිකක් ජිවිතේ නැතිවෙයි කියලා බයට බෙහෙතක් බොන්න මේ තරම් උනන්දුවක් දැක්කමයි..
    WHO එකේ guide lines අනුවලු නේ මේ බෙහෙත මිනිස්සුන්ට දෙන්නේ ඔය. :rofl:

    ෆ්‍රී ද බන් දෙන්නේ ?

    පාරම්පරික දැනුම තියෙනව බ්‍රෝ, එක කොරෝනා එක්ක සසදන්න බෑ. ආණ්ඩුවට ඔය ලෙඩේට හරි ප්‍රතිකාරයක් කරන්න බැරි, හරියට පාරට වැටෙන්න මේ වගේ හොර වෙද්දු දෙන්නේ නෑ.
    ඒක නම් ඇත්ත තමා......අපේ මිනිස්සුත් ඉතින් අනේ මන්දා

    හැබැයි බේත වැඩ කළොත් ටෙස්ටින් කළා වගේ තමා.......

    වැරදුනොත්........... හුටං තමයි.......... කී 15,0000 විතර ඉන්නවලු ඇවිල්ල. ඔය බෙහෙත වැඩ කරයි කියලා මට හිතෙනවා. දැන ඉලපන් ඩෙංගු වලට දුන්න එක හරියටම වැඩනෙ. ඩොකාලා පිලිගත්තෙ නැති වුනාට

    එක ඇත්ත බන් එහෙම පාරම්පරික දැනුම නම් ඇති, ඒ උනාට මු කරන්නේ නම් බොරුවක් කියල මට හිතෙන්නේ.

    බොන එකා බීපන් නොබොන එකා නොබී හිටපන්

    ඉන්ජෙක්ෂන් එක ගහන එවුන් ඒක ගහපන්

    කොටින්ම උබලට කැමැති දෙයක් කරපන් යන එවුන්ට පෝලිමේ ඉඳල පනිය ගන්න දීපන්

    වෙද පප්පාගේ අරිශ්ටේ බොන්න යනව වගේ අපේ උන් පෝලිමට යනවා නම් අවුලක් නැ.

    කොහොමත් සාස්තරකාරයෝ ගාවට ඒ ඒ ගම් වල අය යන්නෙ නෑ. උන් දන්නවා බොරුව කියලා. පිට උන් තමා වැහි වැහැල ඉන්නේ.

    ගමේ උන් කියන්නේ මුගේ පිස්සු වැඩේන් උන්ට ලෙඩේ බෝ වෙයි කියල.

    පොරට බනින උන් තමා ඔය පෝලිමේ ගොඩක්ම ඇත්තේ 🤭 🤭

    :lol:

    issarahata mu hoda ganak aran oya eka eka leda walata salli aran beheth deyi. muge life eka goda ithin

    free නෙවේ ද ?

    මෙක වැරදුනොත් මට නම් පෙන්නෙ ආණ්ඩුව මිනිස්සුන්ට වැරැද්ද පටවයි.
    ආයුර්වේද හරියට කරන මිනිස්සුන්ටත් කොරොනා වලට බෙහෙත් කරන් එක නවත්තන්න ආණ්ඩුවේන් නිති හදලා පිටරටින් ඉන්ජෙක්ෂන් ගෙනත් මිනිස්සුන්ගෙ සල්ලි මන්කොල්ල කන්න ගහන ගෙමක් වගෙ.👀👀👀

    ආයුර්වේදය පච කරන්න කරන ගේමක් ද දන්නේ නෑ.

    Online ඕන්ටපනර්ස්ලා කැලේ මූ එක්ක බලද්දී.

    කැළණි නයා වගේ වෙයි. 🤣🤣

    මු ගැන දුන්න චැනල් එක හින්ද මට නම් අන්ශුවර්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාරම්පරික දැනුම තියෙනව බ්‍රෝ, එක කොරෝනා එක්ක සසදන්න බෑ. ආණ්ඩුවට ඔය ලෙඩේට හරි ප්‍රතිකාරයක් කරන්න බැරි, හරියට පාරට වැටෙන්න මේ වගේ හොර වෙද්දු දෙන්නේ නෑ.

    කුහක කමක් නෑ බන්. නිකන් බලපං.... මම කියන හින්දා තව දවස් 10ක් 15ක් යද්දී, ඔතෙන්ට ගිය මිනිස්සු කෙලපු පිස්සුවට ආණ්ඩුවටම මිනිස්සු දෝෂාරෝපණය කරන හැටි. හැබැයි බන් ගොඩක් දෙරණ එකේ යන පච නිවුස් හින්දා මිනිස්සු අතර ආණ්ඩුව නොන්ඩි උනා.

    ඔතෙන්ට යන විදිහට බන් තව ඕක පැතිරුනොත් බීපු එකයි නොබීපු එකයි හැම එකම වන්දි ගෙවන්න ඕන මචං

    ආණ්ඩුව කොහොමද කොරෝනා වලට බෙහෙත් දෙන්නෙ???එහෙම බේතක් who තාම එකෙන් අනුමත කරල නැ..

    එහෙම බේතක් එනකන් මෙහෙ තියෙන වලින් පළදායි කියල පෙන්නපු බේතක් ආණ්ඩුව මැදිහත්වෙලා විද්යාත්මකව පරික්ශන කරා කියල හෙන ගැහෙන් නැ..

    ආණ්ඩුව කොහෙවත් කියල නැ කොරෝනාවලට ඔය බේත වැඩ කියල එහෙම් එකේ ආණ්ඩුව අල්ල ගන්නෙ නැ.. බේත හොදයි කියල හිතන මිනිස්සු ගිහින් අරන් බොන එක ආණ්ඩුවට නතර කරන්ඩ බැනෙ මොකද දේශීය පැනියක් දෙන එක් නිති විරෝධි නැනෙ..

    මේ පැනියක් අල්ලගෙන කුහකකමේ නලියන්ඩ අවශ්ය නැ ලකාව පිලිගත්ත මහාචාර්යවරු ඔය පැනිය දැනගත් විද්යාත්මක ක්‍රමේට ටෙස්ට් කරනව ඒකෙ රිසාල්ස් එනකන් දගලන් නැතුව උන්නම ඉවරයි..

    උබලට තියෙනෙ බන් මරිමෝඩ ආණ්ඩු විරෝධයක් ඕන මගුලක් අල්ලගෙන ආණ්ඩුව ආණ්ඩුව ගෑවම වැඩක් වෙයි කියල හිතනව නම් කරගෙන පලයල්ල හැබැයි රටේ අනිත් මිනිස්සු මෝඩ නැ කියන එකත් මතකෙ තියා ගනිල්ල
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආණ්ඩුව කොහොමද කොරෝනා වලට බෙහෙත් දෙන්නෙ???එහෙම බේතක් who තාම එකෙන් අනුමත කරල නැ..

    එහෙම බේතක් එනකන් මෙහෙ තියෙන වලින් පළදායි කියල පෙන්නපු බේතක් ආණ්ඩුව මැදිහත්වෙලා විද්යාත්මකව පරික්ශන කරා කියල හෙන ගැහෙන් නැ..

    ආණ්ඩුව කොහෙවත් කියල නැ කොරෝනාවලට ඔය බේත වැඩ කියල එහෙම් එකේ ආණ්ඩුව අල්ල ගන්නෙ නැ.. බේත හොදයි කියල හිතන මිනිස්සු ගිහින් අරන් බොන එක ආණ්ඩුවට නතර කරන්ඩ බැනෙ මොකද දේශීය පැනියක් දෙන එක් නිති විරෝධි නැනෙ..

    මේ පැනියක් අල්ලගෙන කුහකකමේ නලියන්ඩ අවශ්ය නැ ලකාව පිලිගත්ත මහාචාර්යවරු ඔය පැනිය දැනගත් විද්යාත්මක ක්‍රමේට ටෙස්ට් කරනව ඒකෙ රිසාල්ස් එනකන් දගලන් නැතුව උන්නම ඉවරයි..

    උබලට තියෙනෙ බන් මරිමෝඩ ආණ්ඩු විරෝධයක් ඕන මගුලක් අල්ලගෙන ආණ්ඩුව ආණ්ඩුව ගෑවම වැඩක් වෙයි කියල හිතනව නම් කරගෙන පලයල්ල හැබැයි රටේ අනිත් මිනිස්සු මෝඩ නැ කියන එකත් මතකෙ තියා ගනිල්ල

    කොරෝනා වලට බෙහෙත් දෙන්නේ නෑ තමා බන්. මම කිවේ හරිහමන් දෙයක් කරගන්නවත් , හොර වෙද්දු හින්දා බෑ කියල.
    කොරෝනා වලට වැඩ කරනවා කියලා කිව මචං, අර කොහෙද හොස්පිටල් එක්ක නෙගටිවූ උනා කියල පොසිටිවූ අය.
    ටෙස්ටින් පීරියඩ් එක ඉවර උනාම කිව නම් කමක් නෑ, මොකද ලංකාවේ උන් ගාල කඩාන වෙදා හොයන් යන ජාතියේ උන් හින්දා.

    ආණ්ඩු විරෝධයක් නෙවේ මචං. ආණ්ඩුවේ මෝඩකම හින්දා පැතිරුනේ කියන එක නම් මම හිතනවා. මොකද එක එක උන්ට එක එක නීති. අර ගාමන්ට් කාරයට අද වෙනකම් කිසි දඩුවමක්වත් නෑ නේ