ganna ba wage
මේකට වෙරි වෙනවා ද බන්? මෙච්චර පෝලිම??
නිකං බාර් එක්කට වගේ නේ![]()
hmm , sara athi ne![]()
nikan da salli walatada
දැන් ඕක බීපු උන් මාස්ක් දාන ඵකකුත් නෑ අැයි ඕක බිව්වහම හැදෙන්නෙ නැහැ කියල ධර්මසිරි කිව්වනේ.මෙහෙම මෝඩයො ඉන්න රටක් කවද දියුණු වෙයිද..
nikkan deyi da
6500/- kiyanne 1/4 bottle
palaweni dawaseda ara dansalak kiyala kuppi bedanne
බේත කියපු විදියටම වැඩ කලොත් අව්ලක් නෑ.. එහෙම නොව්නොත් ඊලග නිමේෂයේ බලාපොරොත්තු වන්න කෑගල්ලේ පැනි පොකුර...![]()
මේවට බොරු විවේචන නම් දාන්නෙ තියෙන කුහකකමට වෙන මොකේටවත් නෙමේ.. ගු ඇන් පි ගොන් බඩු ටිකට දරා ගන්ඩම බැ පැණිය වැඩ කරයි කියන එක..
palaweni dawaseda ara dansalak kiyala kuppi bedanne
hamadama dansal na![]()

Monawada miniho me??? Shit... Loke ewun hina wenawa athi.... 2500 redda thamai .... Moda adu kule haththa...

Injection එක වැඩ කර යි ද?
නොදනී
පැණි ය වැඩ කර යි ද?
නොදනී
මම නම් හම්බුනොත් පැණියත් බොනවා, injection එකත් ගහ ගන්නවා.
OL failed medical රෙපා ලගෙන් බේත් අහගන්න Consultant Doctors ලා ඉන්න රටේ, බාස් ගේ බේත් අවුල් ද?![]()
Meka gahala hitiyatath wada pissu kelida danne na bn ape ewun
Ehew udara jathiyak ne bn meka![]()
![]()
![]()
![]()
![]()
![]()
______________________ආයුර්වේදයෙ ලියාපදිංචි දොස්තරලටත් බැරි එකේ බන්. ආයුර්වේදය ගැන 0වත් නොදන්නා එකෙක් කාලි දිශ්ටියකින් බෙහෙතක් හදල මිනිස්සුන්ට දෙන එක සාර්ථකද බන් ?
අඩුම ගානේ ආයුර්වේදය ගැන පරීක්ෂණ කරලා හදපු බෙහෙතක් නම්
නෑ බන්, ගු එන පි ද මොකක් ද කියන එක නෙවේ බන් මම කියන්නේ. මෙතනට මිනිස්සු මාකටින් කරලා ගෙනල්ලා පැණි බෙදනවා. දැන් මු කරන එක බොරුවක් ද ඇත්තක් ද කියන එක කවුරුත්ම දන්නේ නෑ. ඒ උනාට බන් බොරුව පැත්තට තියෙන සම්බාවිතව වැඩි.
කරුමෙන්ට හරි ඔතන පොකුරක් හැදුනොත් ආණ්ඩුවට ආයෙම පාලනය කරගන්න බැරි වෙනවා. වෙදාගේ පොකුර.