උබල පූසට මාලු දෙන්නෙ කොහොමද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මං දන්න විදියට පූසා මාංශ භක්ෂක සතෙක් , බත් දිරවන විදියට ආමාශය හැදිල නෑ
    අමු මාලු කෑවම ලෙඩ වෙනවනම් පූසො කියල ජාතියක් ඉතිරිවෙන්න විදියක් නෑනෙ දඩයම් යුගයේ ඉදන්
    අපෙ එකා දඩයම් කරල කනව. දිරවන්නේ නැත්තන් වමනෙ කරනව
    රේබිස් විතරයි විදල තියෙන්නෙ. නිරෝගි පූසෙක්
    අවු 4යි දැන්

    තොපි කොහොමද පූෂට කන්ඩ දෙන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,241
    113
    Mother Earth
    අමු මාළු දියන් එහෙම අවුලක් නෑ. මිනිස්සුත් අමු මාළු කන්නෙ.
     
    • Love
    Reactions: Kalegana

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ගෙදරට මාලු ගෙනාපු ගමන් මුට ඉව ඇවිත් කෑ ගහන නිසා කූරියො දෙක තුනක් අමුවෙන් දෙනවා. ඊට පස්සෙ මාලු සුද්ද කරලා ඉතුරු කෑලිත් දෙනවා. පස්සෙ බත් එක්ක අනලත් දෙනවා.
     
    • Love
    Reactions: Kalegana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113
    මං දන්න විදියට පූසා මාංශ භක්ෂක සතෙක් , බත් දිරවන විදියට ආමාශය හැදිල නෑ
    අමු මාලු කෑවම ලෙඩ වෙනවනම් පූසො කියල ජාතියක් ඉතිරිවෙන්න විදියක් නෑනෙ දඩයම් යුගයේ ඉදන්
    අපෙ එකා දඩයම් කරල කනව. දිරවන්නේ නැත්තන් වමනෙ කරනව
    රේබිස් විතරයි විදල තියෙන්නෙ. නිරෝගි පූසෙක්
    අවු 4යි දැන්

    තොපි කොහොමද පූෂට කන්ඩ දෙන්නෙ

    Usual meals boiled

    If they come begging for food in the middle of the night or in an inconvenient time I just toss a raw fish their way... or three
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    මන් දන්න ගෙදරක පූසෙක් ඉන්නව ඌට වයස අවිරුදු 13ක් , උ කන්නෙ අමු මාලු විතරයිලු , බත් කන්නෙම නැ.
     
    Last edited:
    • Love
    Reactions: Kalegana

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මං දන්න විදියට පූසා මාංශ භක්ෂක සතෙක් , බත් දිරවන විදියට ආමාශය හැදිල නෑ
    අමු මාලු කෑවම ලෙඩ වෙනවනම් පූසො කියල ජාතියක් ඉතිරිවෙන්න විදියක් නෑනෙ දඩයම් යුගයේ ඉදන්
    අපෙ එකා දඩයම් කරල කනව. දිරවන්නේ නැත්තන් වමනෙ කරනව
    රේබිස් විතරයි විදල තියෙන්නෙ. නිරෝගි පූසෙක්
    අවු 4යි දැන්

    තොපි කොහොමද පූෂට කන්ඩ දෙන්නෙ
    salayo thmbala denne lunui mirisui dala

    අමු මාළු දියන් එහෙම අවුලක් නෑ. මිනිස්සුත් අමු මාළු කන්නෙ.
    amu malu dela worms hri wena mokak hri bacterial infection ekak hri awoth apitat hdenna puluwn
    ex: fish tapeworms
    ------ Post added on Sep 27, 2024 at 4:25 PM
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අපේ ගෙදර 7ක් ඉන්නවා. අමු සාලයෝ තමා දෙන්නෙ. උදේ dry cat food හවස අමු සාලයෝ. අවුරුද්දකට සැරයක් tricat, arv ගහනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම නම් මෙහෙ මම ඉන්න හරියේ අතඇරලා දාපු බිල්ඩිමක ඉන්න පුසෝ සෙට් එකකට හැමදාම වගේ කන්න දෙනවා. ගොඩක් දෙන්නේ අමු මාළු තමයි. උන් නම් ඉන්නවා හොදට. හිටපු ගමන් ඔය ටින් වල එන පුස් කෑමත් දෙනවා. උන් ඒවාට වැඩිය කැමති නැ බන්. උන් කන්න කැමති මාළු හෝ මස් අමුවෙන්....
    මේ ඉන්නේ උන්. ඔතන දැන් පුසෝ 5-6 ම ඉන්නව ඇවිල්ල. ගොඩක් අය කන්න දානවා..

     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඌට වෙනම සාලයෝ ගේනවා.වෙන මාලු,චිකන් කන්න ආස නෑ.උදේ ඇහැරුන ගමන් අම්මා සාලයෙක් අමුවෙන් දෙනවා.ආයි සාලයෝ 4ක් තම්බනවා එක පාර.බත් එක්ක අනලා දෙනවා වේල් 4ක් දවසට.තාම මාස 8යි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Friends Love GIF by 60 Second Docs
     
    • Haha
    Reactions: Jack London

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    323
    452
    63
    සාලයො සුද්ද කරලා, ලුණු ගම්මිරිස් ටිකක් දාලා තම්බනවා. බත් එක්ක අනලා දෙනවා.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අපේ ඉතින් සිංහල පූසෝ නේ, උන් කන්නේ මාලුයි බතුයි තමා, තම්බපු සාලයෝ දෙන්නයි බත් ටිකකුයි. නැත්නම් ඌට මදි වෙනවා කෑම.