උබල බලන youtube channels මොනද ?

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    Reviews - MKBHD, Mrwhostheboss
    Drama - Anwar Jibawi, Loczniki (Shorts)
    Documentry - Nova, DW
    Reality, Adventure, Gameshows - MrBeast
    Meme reviews/Funny - PewDiePie, Ray William Jhonson
    Science - Veritasium, Kurzgesagts
    Gaming and Movie Review - Angry Joe show
    Infortainment - Infographic show
    Ela
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ ටික බලාපල්ලා.

    Dad how do I
    Matt di maio
    Economics explained
    Bri does things
    What if
    Timeline- world history documentaries
    Cody ko :lol:
    Cowboy kent rollins
     
    • Like
    Reactions: ACHIK

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Documentary / Drama / Traveling / cooking වගේ එවා ගොඩක් හොදයි...

    Sri lankan ඒවා නන් එපා.....
    Country එක US, UK දාලා තියාගන්න තියෙන්නේ. හොඳම channels හොයා ගන්න පුළුවන් home එකෙන්ම ඔහොම කරාම.

    Movies, tv series

    Lifestyle

    Comedy

    Car related fun activities

    Travel

    ඔක්කොම ඒවා type කරන්න අමාරුයි. උඩ කිව්ව වැඩේ කරලා බලහන්.
     
    • Love
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    කොහොමත් Country එක නම් ලංකාව දාල නෑ...
    ඒත් මොකක් හරි සිංහල සින්දුවක් හරි බලපු ගමන් ලංකාවෙ මගුල් සජෙස්ට් වෙවී එනවා බන්...
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කොහොමත් Country එක නම් ලන්කාව දාල නෑ...
    ඒත් මොකක් හරි සිංහල සින්දුවක් හරි බලපු ගමන් ලංකාවෙ මගුල් සජෙස්ට් වෙවී එනවා බන්...
    ඔව් බං. ලංකාවේ ගෑණු බලන මඟුල්, ලංකාවේ lowest iq උන් බලන මඟුල් ඕවා එකක් දෙකක් එනවා මොනවා කරත්. Forced content වගේ case එකක්‌ ඕක. ඕක bypass කරන්න නම් account එක හදන එකේ ඉඳලා, use කරන එකේ ඉඳන් ඔක්කොම paid vpn එකකින් කරන්න ඕනේ US, UK දාලා. Device එකේ gps location එකත් වෙනස් කරන්න ඕනේ us, uk වලට තව timezone වගේ ඔක්කොම.
     
    • Like
    Reactions: ACHIK

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Reviews - MKBHD, Mrwhostheboss
    Drama - Anwar Jibawi, Loczniki (Shorts)
    Documentry - Nova, DW
    Reality, Adventure, Gameshows - MrBeast
    Meme reviews/Funny - PewDiePie, Ray William Jhonson
    Science - Veritasium, Kurzgesagts
    Gaming and Movie Review - Angry Joe show
    Infortainment - Infographic show
    Science - Veritasium, Kurzgesagts

    Asama channel 2k
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔව් බං. ලංකාවේ ගෑණු බලන මඟුල්, ලංකාවේ lowest iq උන් බලන මඟුල් ඕවා එකක් දෙකක් එනවා මොනවා කරත්. Forced content වගේ case එකක්‌ ඕක. ඕක bypass කරන්න නම් account එක හදන එකේ ඉඳලා, use කරන එකේ ඉඳන් ඔක්කොම paid vpn එකකින් කරන්න ඕනේ US, UK දාලා. Device එකේ gps location එකත් වෙනස් කරන්න ඕනේ us, uk වලට තව timezone වගේ ඔක්කොම.
    ඒකනේ බන් එහෙම කරන්න ගියොත් ඒ Phone එකෙන් සාමනය වැඩක් කරගන්න බැරි වෙනව සදිසියකට Google Maps, Bank Payment , Uber , PickMe වගේ පාවිච්චි කරන්න ගියම ආපහු ඔක්කොම වෙනස් කරන්න වෙනෙවා.
    ඒක කරදයක් බන්.