උබල බලන youtube channels මොනද ?

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    never miss - goonzquad, samcrac, rich rebuilds 👌

    wild wonderful off grid, life uncontained :love:

    lankwe adu kule weswaswange channel balnne nathi thram. hoda channels tynwa keepyak

    snakes guardian, kamal uncle thwa oya cooking channles 2k 3k
     
    • Like
    Reactions: ACHIK

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒකනේ බන් එහෙම කරන්න ගියොත් ඒ Phone එකෙන් සාමනය වැඩක් කරගන්න බැරි වෙනව සදිසියකට Google Maps, Bank Payment , Uber , PickMe වගේ පාවිච්චි කරන්න ගියම ආපහු ඔක්කොම වෙනස් කරන්න වෙනෙවා.
    ඒක කරදයක් බන්.
    Root කරපු එකක් නම් අවුලක් නැහැ. උබ කියන එක තේරෙනවා. Time to time setup කරන්න වෙලාව යනවා ටිකක්.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Country එක US, UK දාලා තියාගන්න තියෙන්නේ. හොඳම channels හොයා ගන්න පුළුවන් home එකෙන්ම ඔහොම කරාම.

    Movies, tv series

    Lifestyle

    Comedy

    Car related fun activities

    Travel

    ඔක්කොම ඒවා type කරන්න අමාරුයි. උඩ කිව්ව වැඩේ කරලා බලහන්.

    මම නම් බලන්නෙ විස්ම ලෝකය විතරයි
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම නම් බලන්නෙ විස්ම ලෝකය විතරයි
    English channels වල ඒවා copy කරලා හදන ඒවා බලනව වට වඩා english channel එකම කෙලින්ම බලන්න තමයි අපි කැමති.
     
    • Like
    • Haha
    Reactions: Dailco and ACHIK