උබල මස් මාළු කනව අඩුයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ලන්කවේ උන් වැඩි හරියක් ඌනතා බන් කකුල් කූරු වගේ බඩ බැහැල. පපුව ඇලිල. එකම අවුල ලන්කාවේ මනුස්සයෝ කන්නේ බඩ පිරෙන්න මිසක් අවස්ය පෝසනයට සමබල ආහර වේලක් නෙමෙයි. හරි විදියට කනවනම් බත් සහ එලවලු , මස් එකම ගානට කන්න ඔන. එකට සින්හලු බත් කොත වගේ ගහගන්නව ඒකට හොදි චූට්ටක් එක්කෝ සම්බෝල එක්ක මිරිස්, කිසිම වැඩැක් නැහැ බන් ඔහොම කාල. කොච්චර කෑවත් බඩගිනි එනවා. මොකද සැලඩ් එකක් කන්නේ නැහැ අවස්ය ෆයිබර් ටික ගන්න. කෙලින්ම බත් කගෙන කාගෙන යනව.
    OLIOypX5OwXjk08DFzUMdT-LzlyRmRTgqj6uDENI0JXlxpUPJffwjh8Nu_UhyI9LykkyRynYiw4YPbXHBQZqDdKKb8LGy6nvBEIQqumw0MzinxMUCg

    mehema kanna rate minissunge sakku his
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    එත‍ෙකෙට Vegetarian අය????????????

    ඉන්නව ඉතින්. හැබැයි මස් කන්න ගත්තට පස්සේ උන්ට තේරෙයි යකෝ ඇයි මම මේක කලින් කරන්න ගත්තේ නැත්තෙ ඇයි කියල. ඒ තරම් වෙනසක් වෙනව පට්ටෙට දැනෙන.
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    කිලෝමීටර් එකහමාර එකහමාර නතර කොර කොර තමා දුවන්නේ - තරඟෙට නෙවෙයි නේ - නළලෙන් දාඩිය දම්මගන්න නේ ;)
    ඒත් බෑ. ඕන ඔට්ටුවක් :D
    පුලුවන්නම් වීඩියෝ කරල ටයිම් ලැප්ස් එකක් දාපන්. නැත්නම් උබ කියන්නෙ බොරු:D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,130
    34,712
    113
    ඉස්සර වගේ ලිංගය ප්‍රාණවත් නොවෙන්න හේතුවත් මස් නොකෑමද බං? ඉස්සර ඉස්කෝලේ යන කාලේ වැල පත්තර පිටුවක් කියෙව්වත් යකඩේ වගේ නැග්ග ලිංගය
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඉන්නව ඉතින්. හැබැයි මස් කන්න ගත්තට පස්සේ උන්ට තේරෙයි යකෝ ඇයි මම මේක කලින් කරන්න ගත්තේ නැත්තෙ ඇයි කියල. ඒ තරම් වෙනසක් වෙනව පට්ටෙට දැනෙන.

    දැන් එතකොට උබ මොන මස්ද කන්නෙ?
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,680
    2
    1,862
    113
    On a Cloud
    ඉන්නව ඉතින්. හැබැයි මස් කන්න ගත්තට පස්සේ උන්ට තේරෙයි යකෝ ඇයි මම මේක කලින් කරන්න ගත්තේ නැත්තෙ ඇයි කියල. ඒ තරම් වෙනසක් වෙනව පට්ටෙට දැනෙන.
    සිරාවට???? මං අවුරුදු 13 ඉදන් මස් මාලු මොනවත් කන්නේ නැනේ.....
     
    • Like
    Reactions: PHBhagya

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඉස්සර වගේ ලිංගය ප්‍රාණවත් නොවෙන්න හේතුවත් මස් නොකෑමද බං? ඉස්සර ඉස්කෝලේ යන කාලේ වැල පත්තර පිටුවක් කියෙව්වත් යකඩේ වගේ නැග්ග ලිංගය

    ගෑනි මාරු කරපන්.
     
    • Haha
    Reactions: Ragna_SL

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඉස්සර වගේ ලිංගය ප්‍රාණවත් නොවෙන්න හේතුවත් මස් නොකෑමද බං? ඉස්සර ඉස්කෝලේ යන කාලේ වැල පත්තර පිටුවක් කියෙව්වත් යකඩේ වගේ නැග්ග ලිංගය
    සීනි චෙක් කර ගනින් මචන්. සීනි වලට තමා ගොඩක් ඔය ප්‍රශ්නෙ එන්නෙ.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    සිරාවට???? මං අවුරුදු 13 ඉදන් මස් මාලු මොනවත් කන්නේ නැනේ.....

    උබට කිසි අවුලක් නැද්ද? ඩිප්‍රෂන්, Low energy, මූඩ් අවුල් යන එක, ජොයින්ට් පේන්, ෆෑට් ලොස් කරන්න අපහසු කම, කොන්ඩෙ යන එක, හම ලාවට රැලි වැටෙන ගතිය
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Issara hitapu minissu oya Kala wewa,Thisa wewa,Parakrama samudraya wage maha wew heduwe mas kalada?

    Pork/Beef kana ewunta eka eka leda.
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    උබට කිසි අවුලක් නැද්ද? ඩිප්‍රෂන්, Low energy, මූඩ් අවුල් යන එක, ජොයින්ට් පේන්, ෆෑට් ලොස් කරන්න අපහසු කම, කොන්ඩෙ යන එක, හම ලාවට රැලි වැටෙන ගතිය
    උබට ලොකු එෆෙක්ට් එකක් එන්න උබ කෑවෙ මොන මස්ද?
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Issara hitapu minissu oya Kala wewa,Thisa wewa,Parakrama samudraya wage maha wew heduwe mas kalada?

    Pork/Beef kana ewunta eka eka leda.

    මම පිළිගන්නෑ බන් මේක. ඉස්සර මිනිස්සු සෑහෙන්න මස් කෑව. අදටත් ඔය ඈත ගම් වල මුවා, ගෝන වගේ මස් තියෙනව ඇතුලට ගියාම ඉස්සර මස් කනව කියන එක සෑහෙන්න ගම්වල මිනිස්සු කරා, තව වැව් මාලු අරව මේව.

    උබට ලොකු එෆෙක්ට් එකක් එන්න උබ කෑවෙ මොන මස්ද?

    beef, chicken, pork mainly
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මස් කෑවා කියල හරියන්නෙ නෑ. දීර්ග කාලයක් කෑවොත් සොරි.
    එළවලු එක්ක සමබල ආහාරයක් කන්න ඕන.
    Glute exercises කරලා බලපං

    • Like
    Reactions: Kolama and NRTG

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    beef, chicken, pork mainly

    කලු කුන් or ගන් කුකුල් මස් කාපන්. බ්‍රොඉලර් + pork කෑවොත් නම් ටික දවසකින් ආයෙමත් උබට කියාගන්න වෙයි "
    ihatemylife " :dull::dull:
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,680
    2
    1,862
    113
    On a Cloud
    උබට කිසි අවුලක් නැද්ද? ඩිප්‍රෂන්, Low energy, මූඩ් අවුල් යන එක, ජොයින්ට් පේන්, ෆෑට් ලොස් කරන්න අපහසු කම, කොන්ඩෙ යන එක, හම ලාවට රැලි වැටෙන ගතිය
    එහෙම.... මට තේරෙන අවුල් නම් නෑ. මං කෙට්ටුත් නෑ. මහතත් නෑ. බඩත් නෑ. මං අනිත් අය එක්ක වැඩ කරද්දි Fitness අවුලක් නම් මට තේරිලා නම් නෑ
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    එහෙම.... මට තේරෙන අවුල් නම් නෑ. මං කෙට්ටුත් නෑ. මහතත් නෑ. බඩත් නෑ. මං අනිත් අය එක්ක වැඩ කරද්දි Fitness අවුලක් නම් මට තේරිලා නම් නෑ
    මස් කෑවා කියල හරියන්නෙ නෑ. දීර්ග කාලයක් කෑවොත් සොරි.
    එළවලු එක්ක සමබල ආහාරයක් කන්න ඕන.
    Glute exercises කරලා බලපං

    මගේ පුක හොඳට තියෙනව බන්. ඉස්සර ඉස්කෝලෙ කාලෙ කොල්ලො මාව බුලි කරා මගේ පුක ලොකුයි කියල. ඉස්සර මම හිතුව මගේ පුක පොඩි උනානම් කියල. දැන් මම මගේ පුක ගැන ආඩම්බර වෙනව. ගොඩක් ගෑනුන්ටත් නෑ මට තරම් පුකක්. ඒකනම් ජෙනටික්ස් සීන් එකක්.