උබල මේ රටින් යන්න ක්‍රමයක්

දැන්

  • බලනවා

  • නෑ

  • යන්න සෙට් වෙලා


Results are only viewable after voting.

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    යන උන් ඔක්කොම පලයල්ලා..ලොකු දෙයක්..හැබැයි චීනය මේ රට දියුණු කරහම අායෙත් ඵන්න ඵහෙම හිතන්නවත් ඵපා.සුද්දගෙ ටොයිලට් ඵකක් හෝදන් ඉන්න රටේම හිටපං..

    images
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    ඔය රටින් යන්න හදන යාලුවොන්ගෙන් ඉල්ලන්නෙ. ඔයාල ගියාට පස්සෙ ලංකාව තමන් දකින්න ආස ධර්මද්වීපය කරන්න බලාගෙන ගොන් එක්ස්පෙරිමන්ට් කරන්ඩ නම් ලෑස්ති වෙන්න එපා. එතකොට රටට ආදරෙයි කියල එකකුත් නෑනෙ, ආදරේ නම් යන්නෑනෙ.
     
    • Haha
    Reactions: Master malli