උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    nehe yako....
    ubata kiyana sidiya terenney nehe ne.

    PDF hooo onama file aek ak samaga aekata horen atawala mokuk hari virues aekeuk hari trojen hari mokuk ma hari alugoththara seen yawanna puluwun.

    uba file aeka save karanakota hari create karankota hari uba nodanuwath wa ube PC aekey tiyana virues aekaking hari wena monayam kramayaking hari ae file aeka mama ehath kiyapu seen aekakata ahu wenna puluwun.

    Aehma seen aekuk nisa google scaner aeken suspeckt karala ae mail aeka yawan nehe.

    :confused: pdf එකත් එක්ක virus bind වෙලා ඇති කියලද මචං කියන්නෙ. ඒක තමයි මේ pdf විතරයි යන්නෙ නැත්තෙ. photo එහෙමනම් අවුලක් නැතුව යනව, කිසිම error එකක්වත් ආවෙ නැති නිසයි ලොකු අවුලක් වුනේ.
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    :confused: pdf එකත් එක්ක virus bind වෙලා ඇති කියලද මචං කියන්නෙ. ඒක තමයි මේ pdf විතරයි යන්නෙ නැත්තෙ. photo එහෙමනම් අවුලක් නැතුව යනව, කිසිම error එකක්වත් ආවෙ නැති නිසයි ලොකු අවුලක් වුනේ.

    Virus nan machg virus kiyala gmail eken masg ekak enawa... sent items walath PDF gihin tiyanawa kiyala pennana nisa. and receiverege spam walath nattan. Cant think of a reason :shocked:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Virus nan machg virus kiyala gmail eken masg ekak enawa... sent items walath PDF gihin tiyanawa kiyala pennana nisa.. Cant think of a reason :shocked:

    :sorry: ඔවු මචං මං scan එකත් කලා, ඒත් එහෙම කිසිම දෙයක් නෑ.. sent success කියලත් එනව, sent mail box එකත් show කරනව. ඒත් receiverට යන්නෙ නෑ pdf mails. zip කරලම තමා දිගටම යවන්න වෙන්නෙ.

    en.png
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    attachment eka ggl drive ekata daala
    eeke shareable link eka email ekata daanna

    Yes this is the only option.

    :sorry::sorry: ඒක හරි ගියෙත් නෑ මචං.. zip කරල යැවුවම විතරක් යනව. :sorry: අවුලක් නෑ බොක්කලා..! ගොඩාක් ස්තූතියි උබලගෙ supඑකට..! මෙහෙම හරි වැඩේ ගොඩ දාගත්තනෙහ් ;):yes: හැමෝටම ගොඩාක් ස්තූතියි..! :love::love::love:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    sent box ekenam email eka 100% sure sent, email format eka hari address ekak nathnam hari aniwaryenma ubata return email ekak inbox enawa.

    Receiver ta kiyapn spam wala check karanna kiyala samahara attachments spam yanwa. ubata ekath sure nathnm tawa gamil ekak hadala ekata ube email eka send karala balapn

    :sorry: Fail වුනා කියල කිසිම return email එකක් හෝ notificationඑකක් එන්නෙ නැති සීන් එක තමා අවුල වුනේ මචෝ. දැන් අවුලක් නෑ මං zip කරල යැවුවා. :love::love: හැමෝටම ගොඩාක් ස්තූතියි..! :yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Google drive upload karala link karanna

    :yes::love: එහෙම කරා මචං, sharable link එකක් අරන් ඒක email එක එක්ක යැවුවා.. එහෙම යනව, නිකන්ම pdf එක attach කරාට reciverට යන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ, කිසිම error message එකකුත් නෑ එන්නේ. අවුලක් නෑ මෙහෙම හරි වැඩේ ගොඩ දාගත්තා :love: හැමෝටම ගොඩාක් ස්තූතියි..! ජය..! :yes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ allow කරලා තියන add-on disabled කරලා බලපන්.
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    unta spam box yanawada danne na.poddak uba laga inna wena kenekta hari ubema wena account ekakata yawala balahan.samahara wita spam box yanawa athi. godak account eka pc eken access akrata kamak na.eka warakata eka gmail acccount ekak witarak eka browser ekakin open karan yawala balanna.

    oyage pc eke virus wage thibilia ewath attachment ekka set wela yanawanam.gmail eke spam filters walin bock karanawa athi oyage attachment