uba yawana PDF aeka encryption mokuk hari maguluk aethi google scan aekta ahu wena.
PDF nethuwa Zip file ekak widihata yawala balanna.
මිස් කෙනෙක් ඉන්නව බන් ඒකිට winrara එහෙම කිවුවට දන්නෙත් නෑ unzipකරගන්න, ඒ නිසයි pdf එක attach කරල යැවුවෙ, zip කරලවත් mail එකක් දාල බලන්න ඕන. thank u machn, try එකක් දාල බලල කියන්නම් ඉක්මනටස්පෑම් ලිස්ට් එකේවත් නැද්ද?
මගේම වෙන email දෙකකට යවල බැලුව මචං, ඒවට යන්නෙත් නෑ මේ pdf mail එක, photo එකක් එහෙම යැවුවොත්නම් කිසිම අවුලක් නැතුව ශනිකව යනව primary mail box එකට. යවන්නම් ඕන pdf එකක්, ඒත් මේ අහවල යන්නෙ නෑ නෙහ් මචෝ
දවස් දෙක තුනකුත් පරක්කු වෙලා මම අද දන්නෙ ගිහින් නෑ කියල 
මිස් කෙනෙක් ඉන්නව බන් ඒකිට winrara එහෙම කිවුවට දන්නෙත් නෑ unzipකරගන්න, ඒ නිසයි pdf එක attach කරල යැවුවෙ, zip කරලවත් mail එකක් දාල බලන්න ඕන. thank u machn, try එකක් දාල බලල කියන්නම් ඉක්මනට

amme 117GB tiayanawada![]()
ඔවු මචෝ pay කලා එක පාරක්.. මේ මගේ පරනමemail address එක, ඒකයි අවුල. මොකක් කරන්නද කියල idea එකකුත් නෑ,

uba yawana PDF aeka encryption mokuk hari maguluk aethi google scan aekta ahu wena.
just a pdf මචං. නිසිම විදියකින් encrypt කරේ නෑ ඇන්ටියෙක්ට යැවුවෙ ඒකි zip සීන් දන්නෙ නෑ කියනව, අද වෙන සෙට් එකකටත් යැවුව, උන්ට ගිහිනුත් නෑ
හික්ගෑවෙනවා අප්පා..Zip files extract karathahakine windows walinma 3rd party apps nathuwa.. try karala balahan ehema![]()

Sent walath pennanawa nan pdf eka. gihin nati wenna widihak nane machg..
receive une nathi unath error messg ekak enawane..
Mara case ekak![]()
ඔව් මචෝ, දැන් zip කරලවත් යවල බලන්න ඕන try එකක් දීලා. අනේ මන්දා මචං හයියෝ මටත් පහත්වෙන අටමගල් 
just a pdf මචං. නිසිම විදියකින් encrypt කරේ නෑ ඇන්ටියෙක්ට යැවුවෙ ඒකි zip සීන් දන්නෙ නෑ කියනව, අද වෙන සෙට් එකකටත් යැවුව, උන්ට ගිහිනුත් නෑ
හික්ගෑවෙනවා අප්පා..

ස්පෑම් ලිස්ට් එකේවත් නැද්ද?
අනිත් හැමෝටම REP දුන්නා, උබල දෙන්නට දෙන්න එපා කියනවනෙහ් 
ඇනිටි කෙනෙක්ටනම් යවන්නේ zip එක ඇරලා ෆොටෝ ගහලා PDF නොකර JPG එකක් යවන්න![]()

ඇනිටි කෙනෙක්ටනම් යවන්නේ zip එක ඇරලා ෆොටෝ ගහලා

මොකා.. office hoursවල nudes යැවුව කියල නඩුත් වැටෙන වැඩ ඩොහ්
???

zipfile එක යනවා..! ඒ අවුලනම් හරි දැන්. ඒත් තනි pdf යන්නෙ නෑ.. මොකා.. office hoursවල nudes යැවුව කියල නඩුත් වැටෙන වැඩ ඩොහ්
???
![]()
word file එකක් මචං යවන්න තියෙන්නෙ, letter type එකක්, ඒකයි pdf කරේ.. zip කරල යැවුව,zipfile එක යනවා..! ඒ අවුලනම් හරි දැන්. ඒත් තනි pdf යන්නෙ නෑ..

එහෙනම් එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරලා යවන්න,ඒ කිව්වේ PDF එකේ අගට F කපලා යවන්න
යවන්නේ යාලුවන්ටනම් උන්ට කියන්න පුළුවන්නේ F අකුර ගහලා බලන්න කියලා![]()
උබලගෙ අවුලක් නැතුව pdf එකක් email කරාම යනවද මචං??උබලගෙ අවුලක් නැතුව pdf එකක් email කරාම යනවද මචං??

just a pdf මචං. නිසිම විදියකින් encrypt කරේ නෑ ඇන්ටියෙක්ට යැවුවෙ ඒකි zip සීන් දන්නෙ නෑ කියනව, අද වෙන සෙට් එකකටත් යැවුව, උන්ට ගිහිනුත් නෑ
හික්ගෑවෙනවා අප්පා..
ඔව් බං අද උදෙත් එකක් ආවා ඒ වගේම යැව්වා,එහෙම අවුලක් නෑ![]()
Yes Machg![]()
අඩේ සිරාවට? මේ මොන උට්ටක්ද බන් මට මේ වුනේ