Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබල යූස් කරන්නෙ කීවෙනි smartphone එකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්ම්ම්ම්... Smartphones

ඉන්නකෝ...

Nokia 1208

Nokia 1110i

Sony Ericsson K750i

Sony Ericsson K550i

Samsung Champ Deluxe Duos

Samsung Corby 2

Nokia 5250

HTC Wildfire S

Samsung Galaxy S Duos II

Sony Ericsson J230i

Nokia 107

Samsung Guru Plus (B110e)

Xiaomi Redmi Note 7

1 ඉඳන් 10 වෙනකම් ඒ දවස්වල පොඩි ගානට phone එකක් අරන් විකුණපු එව්ව...

හැබැයි අදටත් දුක් වෙනව 1208, 1110, J230 දුන්න එකට... කොහොමහරි ඔහොම used phones අරන් පට්ට කට්ටක් කෑව

පළවෙනි smartphone එක ඔහොම ගත්තම HTC Wildfire S... තාමත් මං ගාව තියෙනව... Touch එක වැඩ නැහැ... හදාගෙන ආයි පාවිච්චි කරන්න ආසයි. සුපිරිම phone තමා HTC...

අන්තිම 3 තමා brand new ගත්තෙ. ආයි මොනා උනත් phone ගන්නෙ brand new. මොකද used එව්ව අරන් හොඳ පාඩම් ටිකක් ඉගෙන ගත්ත

107 එකේ අවුලක් ආපු හන්ද තමා Guru එක ගත්තෙ...

2019 ඉඳන් තාම කිසිම අවුලක් නැතූව පාවිච්චි කරන්නෙ Note 7 එක...

2011 ඉඳන් ඉතිහාසයකට වග කියනව ඉතින්

------ Post added on [DATETIME="UT"]1632374709[/DATETIME]

[QUOTE="kvu, post: 26911340, member: 255755"] ම්ම්ම්ම්... Smartphones 🤔 ඉන්නකෝ... [LIST=1] [*]Nokia 1208 [*]Nokia 1110i [*]Sony Ericsson K750i [*]Sony Ericsson K550i [*]Samsung Champ Deluxe Duos [*]Samsung Corby 2 [*]Nokia 5250 [*]HTC Wildfire S [*]Samsung Galaxy S Duos II [*]Sony Ericsson J230i [*]Nokia 107 [*]Samsung Guru Plus (B110e) [*]Xiaomi Redmi Note 7 [/LIST] 1 ඉඳන් 10 වෙනකම් ඒ දවස්වල පොඩි ගානට phone එකක් අරන් විකුණපු එව්ව... හැබැයි අදටත් දුක් වෙනව 1208, 1110, J230 දුන්න එකට... කොහොමහරි ඔහොම used phones අරන් පට්ට කට්ටක් කෑව 😂 පළවෙනි smartphone එක ඔහොම ගත්තම HTC Wildfire S... තාමත් මං ගාව තියෙනව... Touch එක වැඩ නැහැ... හදාගෙන ආයි පාවිච්චි කරන්න ආසයි. සුපිරිම phone තමා HTC... අන්තිම 3 තමා brand new ගත්තෙ. ආයි මොනා උනත් phone ගන්නෙ brand new. මොකද used එව්ව අරන් හොඳ පාඩම් ටිකක් ඉගෙන ගත්ත 😂 107 එකේ අවුලක් ආපු හන්ද තමා Guru එක ගත්තෙ... 2019 ඉඳන් තාම කිසිම අවුලක් නැතූව පාවිච්චි කරන්නෙ Note 7 එක... [HR][/HR] 2011 ඉඳන් ඉතිහාසයකට වග කියනව ඉතින් 😂😂😂 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1632374709[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom