උබල යූස් කරන්නෙ කීවෙනි smartphone එකද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් ඈ.. @Roxxy2K

    මගේ 6වෙනි එක එන්න තියෙන්නේ 7ත් වෙනි එක. හැබැයි ඒ එකක් වත් flagship ඒව නෙමේ ඔක්කොම ලස්සෙට අඩු ඒව.
    ඒ හයෙන් 5ක්ම කෙල උනේ වතුරෙ වැටිල සහ ඩස්ප්ලේ ගිහිල්ල බිම වැටිල.

    ලැප් වලින් 3ක් යූස් කරා 3නම කෙල උනා. දැන් එකක් නෑ

    ස්මාට් වොච් එකක් වත් යූස් කරල නෑ, mi band එකක් විතරයි යූස් කරල තියෙන්නේ.

    උබලත් කොටන් යමන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :LOL:

    s1 eka gatte AL pass nisa.. anikwa okkama mage son :D
    එළ Iphone එකක් ගන්න ආසයි බං. ලක්ෂ ගානක් දීල ඕනනම් ගන්න සල්ලි තියෙනව. ඒ උනාට ඔච්චර ගානක් දීල ගත්තොත් ඕක ඕනවට වඩා පරිස්සම් කරන්න වෙනව. මට ඕක තමයි බැරි. මොකක් හරි වෙලා බිම වැටෙනවමයි.
     
    • Like
    Reactions: TNHM

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කාරි සල්ලි කාරයෙක්නෙ බං. ඔක්කොම තාම තියෙනවද?
    S8 MI10 21ultra tiyenawa
    අනික්වා නම් එක එක්කෙනාට දීලා සමහර ඒවා කැඩිලා G4 එක එහෙම
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Huawei Tablet (2011) - sold
    Sony Xperia Tipo (still in working condition, touch issues)
    Samsung J2- still using no issues
    Huawei Y9 (given by office)- still using no issues, now wife is using this
    Redmi note 9 pro (given by office) - currently using

    Huawei 4C ( wife's old phone , still working as my backup phone)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Huawei Tablet (2011) - sold
    Sony Xperia Tipo (still in working condition, touch issues)
    Samsung J2- still using no issues
    Huawei Y9 - still using no issues, now wife is using this
    Redmi note 9 pro - currently using

    Huawei 4C ( wife's old phone , still working as my backup phone)
    දාපන් 5ක් මම වගේ එකෙක්.
     
    • Like
    Reactions: TNHM and Voltage

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    1. Google Nexus 2

    2. Samsung Galaxy s3
    3. LG Nexus 5
    ( 2, 3 මේ දෙකේ පිලිවෙල මතක නෑ)

    4. Apple iPhone 5S
    5. Apple iPhone 6
    6. Apple iPhone 6S Puls
    7. Apple iPhone 7
    8. Apple iPhone X
    9. Samsung Galaxy Note 8 (iPhone X එක දුන්න්ට පස්සෙ වෙනසකටත් එක්ක කියලා ගත්තේ සතියෙන් එපා උනා මාසයි පාවිච්චි කරේ)

    10. Apple iPhone XS Max (දැනට පාවිච්චිකරන්නෙ මේක)

    11. iPhone 12 or 13 එකක් ගන්න නිතාගෙන ඉන්නවා.

    ආ තව නොකියා ලුමියා එකක් පාවිචි කරා ටික කාලයක්.

    Smart Watch පාවිච් කරලා නෑ Mi Band 3 එකක් තිබ්බ ඉස්සර ඒක වැඩකරන්නෙ නැතිව ගියාට පස්සේ එකක් ගත්තේ නෑ...

    Smart Phone ගැනනේ ඇහුවේ නැත්නම් මීට කලින් නොකියා පොඩි පොඩි ඒවා පාවිච් කරා මොඩ්ල් නම් මතක නෑ.
     
    Last edited:

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මුල්ම එක 2014 Oct Motorola Moto G,

    දෙවැනි එක 2016 ජූලි වල Samsung A5

    ඒක අව් 3ක් පාවිච්චි කරලා
    2019 ඉඳන් අද වෙනකල්
    Samsung A70
    ( හැබැයි samsung A5 එක තාමත් මා ගාව තව සිම් එකක් දාලා )

    ඔක්කොම ෆෝන් 3යි අවුරුදු 7ට....