Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබල වයසට ගියාම ?^%^
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකු ප්ලෑන් නෑ

ඒත් ආර්තික ස්තාවර තාවය තියාගන්න විදිහ ගැන සැලසුමක් තියා ගන්න ( හොඳ පෙන්ශන් නැත්තං )

50 පැන්නම ජොබ් කරන්න බෑ,

දැං තියෙන උද්දමනය එක්ක ඕක කරන්න ලේසි නෑ,

ඒත් යමක් කරල තියෙන එක වටිනව මොකක්වත්ම නොකර ඉන්නව ට වඩා

අපේ තාත්ත ආන්ඩුවෙ පොඩි රස්සාවක් කරේ, දැං පෙන්ශන් එක 15 000 ක් ද කොහෙද හම්බෙනව

ඒක මාසෙ බේත් ටික ගන්නත් මදි.

ඉතුරු හරියට බැරි බැරි ගාතෙ වැඩ කරනව. ළමයින් ගෙන් ඉල්ල ගන්නව.

හෙන අවුල් සීන් එක

ඔය තත්වෙට පත් නොවී ඉන්න එක තමා වැදගත්

අපිට කිසි දෙයක් 100% ක් ගැරන්ට් කරන්න බෑ , ඒත් මොකක්ම හරි ප්ලෑන් එකක් තියෙන එක හොඳයි

නාකි වීම සම්බන්දව මම දකින ප්‍රදාන ප්‍රශ්න

1) නාකි වෙලා ඉන්න තැනක් තියෙන එක , ළමයි ඉන්නව නං බලා ගන්න අව්ලක් නෑ , ඒත් ඒක කොහොම වෙයිද කියන්න බැරි නිසා තමුන්ට කියල ඉන්න තැනක් තියෙන්න ඕනෙ

2) ආදායම් මාර්ගයක් , හෝ ආයෝජනයක් හෝ ඉතුරු කිරීමක් , ජොබ් කරන්න බැරි කාලෙ එන ආර්තික අවශ්‍යතා වලට පොඩි ප්ලෑනක් ඕන,

රෙන්ට් එකට දීල තියන්න ගෙයක් , රත්තරං කෑල්ලක් වගේ දේවල්

3) ( මේක ඔප්ශනල් ) වයසට ගියාම බේත් ගන්න ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් , නාකි වෙලා සෙට් වෙන ලෙඩ වලට ඔපරේශන් එකක් වගේ කර ගන්න , ප්‍රයිවෙට් යන්න පොඩි සප් එකක් තියෙන ඉන්ශුවරන්ස් එකක්

මම මේ දේවල් වලට මට පුලුවං හැටියට වැඩ කරන් යනව,

ඉන්න ගෙයක් හැදුව

ලෝන් එකක් දාල ඉඩමක් ගත්ත , කවද හරි විකුනන්න බලාගෙන, ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට

ලාබාංශ ගෙවන ශෙයාස් බයි කරනව ටික ටික හැම මාසෙම

වයිෆ් ගෙ ගෙයක් තිය්නව රෙන්ට් එකට දෙන,

ලයිෆ් ඉන්ශුවරන්ස් දෙකක් තියෙනව,

එකක් හෙල්ත් : ඒක වයස 75 වෙනකං කවර් තියෙනව,

අනික පෙන්ශන් ප්ලෑන් එකක් , ඒකත් ගෙවන් යනව.

හම්බෙන පඩියම ජොලිම දාන්නෙ නැතුව පොඩ්ඩක් අනාගතේ ගැනත් හිතපල්ල

[QUOTE="තොත්ත බබා, post: 29133919, member: 366296"] [SIZE=5][B]ලොකු ප්ලෑන් නෑ [/B][/SIZE] [B][SIZE=5]ඒත් ආර්තික ස්තාවර තාවය තියාගන්න විදිහ ගැන සැලසුමක් තියා ගන්න ( හොඳ පෙන්ශන් නැත්තං ) 50 පැන්නම ජොබ් කරන්න බෑ, දැං තියෙන උද්දමනය එක්ක ඕක කරන්න ලේසි නෑ, ඒත් යමක් කරල තියෙන එක වටිනව මොකක්වත්ම නොකර ඉන්නව ට වඩා අපේ තාත්ත ආන්ඩුවෙ පොඩි රස්සාවක් කරේ, දැං පෙන්ශන් එක 15 000 ක් ද කොහෙද හම්බෙනව ඒක මාසෙ බේත් ටික ගන්නත් මදි. ඉතුරු හරියට බැරි බැරි ගාතෙ වැඩ කරනව. ළමයින් ගෙන් ඉල්ල ගන්නව. හෙන අවුල් සීන් එක ඔය තත්වෙට පත් නොවී ඉන්න එක තමා වැදගත් අපිට කිසි දෙයක් 100% ක් ගැරන්ට් කරන්න බෑ , ඒත් මොකක්ම හරි ප්ලෑන් එකක් තියෙන එක හොඳයි නාකි වීම සම්බන්දව මම දකින ප්‍රදාන ප්‍රශ්න 1) නාකි වෙලා ඉන්න තැනක් තියෙන එක , ළමයි ඉන්නව නං බලා ගන්න අව්ලක් නෑ , ඒත් ඒක කොහොම වෙයිද කියන්න බැරි නිසා තමුන්ට කියල ඉන්න තැනක් තියෙන්න ඕනෙ 2) ආදායම් මාර්ගයක් , හෝ ආයෝජනයක් හෝ ඉතුරු කිරීමක් , ජොබ් කරන්න බැරි කාලෙ එන ආර්තික අවශ්‍යතා වලට පොඩි ප්ලෑනක් ඕන, රෙන්ට් එකට දීල තියන්න ගෙයක් , රත්තරං කෑල්ලක් වගේ දේවල් 3) ( මේක ඔප්ශනල් ) වයසට ගියාම බේත් ගන්න ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් , නාකි වෙලා සෙට් වෙන ලෙඩ වලට ඔපරේශන් එකක් වගේ කර ගන්න , ප්‍රයිවෙට් යන්න පොඩි සප් එකක් තියෙන ඉන්ශුවරන්ස් එකක් මම මේ දේවල් වලට මට පුලුවං හැටියට වැඩ කරන් යනව, ඉන්න ගෙයක් හැදුව ලෝන් එකක් දාල ඉඩමක් ගත්ත , කවද හරි විකුනන්න බලාගෙන, ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ලාබාංශ ගෙවන ශෙයාස් බයි කරනව ටික ටික හැම මාසෙම වයිෆ් ගෙ ගෙයක් තිය්නව රෙන්ට් එකට දෙන, ලයිෆ් ඉන්ශුවරන්ස් දෙකක් තියෙනව, එකක් හෙල්ත් : ඒක වයස 75 වෙනකං කවර් තියෙනව, අනික පෙන්ශන් ප්ලෑන් එකක් , ඒකත් ගෙවන් යනව. [/SIZE][/B] [SIZE=5][B]හම්බෙන පඩියම ජොලිම දාන්නෙ නැතුව පොඩ්ඩක් අනාගතේ ගැනත් හිතපල්ල[/B][/SIZE] [IMG]https://cdn-webimages.wimages.net/051b809ea805b0128752b9d1271d83c4a3a2f1-wm.jpg?v=3[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom