Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබල හදපු හොඳම dog breed එක මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් ගාව දැන් ඉන්නෙ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්. තව නෝමල් වල් බල්ලෙකුත් ඉන්නව.

කලින් හදල තියනව පොමනේරියන්, ටෙරියර්, රොට්වයලර්, ඩැළ්මේශන්, ඩොබර්මන්.

ඒ හැම breed එකේම unique characteristics තියනවා..

ඒත් සම කළ නොහැකි breed එකක් තමයි ඩොබර්මන් කියන්නෙ.. හදපු උන් දන්නව..

තවමත් මන් ආසම ඩොබර්මන් උන්ට.. උන් මාර ලෝයල් බන් උන්ගෙ කොලිටි එක මන් වෙන කිසි බල්ලෙක්ගෙන් දැකලා නෑ මෙච්චර බල්ලො හදලත්.

උබල ඩොබර්මන් කෙනෙක් හදල තියන්වනම් ආය වෙන බ්රීඩ් එක්ක බල්ලෙක් හදන්න හිතෙන්නෙ නැති තරම්..

උන් පුදුම පරිණත බල්ලො ජාතියක්..

හරියට අම්මා තාත්ත උබෙන් උබ හොඳ්ඉන් ඉන්නවද කියල ඇහුවෙ නැති උනාට නිතරම උබ ගැන ඇහැ ගහන් ඉන්නව වගෙ උනුත් එහ්මයි. හැඅ වෙලේම බලනව ඔබ නෝමල් එකෙ ඉන්නවද කියල.

කියන දේ හොඳටම තේරෙනව. උබේ gang member කෙනෙක් වගෙ තමයි..පොඩ්ඩක් තග් ලයිෆ් සීන් එකේ ඉන්නෙ උන්.. රෑ වෙනකොටම කලුවර වීගෙන එද්දි ගේ වටේ පොඩ්ඩක් ඇවිදල checkup එකක් දානවා..උදේට හැම කාමරේකටම වගෙ ගිහින් පොඩ්ඩක් බලනව කට්ටියම හොඳ්ඉන්ද කියල.. පොඩි සද්දෙටත් මාරම ඇලර්ට් එකේ ඉන්නෙ..ඒ qualities උන්ගෙ ජානවලින්ම එන ඒවා..

උබේ හිතේ අවුලක් තිබුනත් උන්ට ඒක තේරෙනවා උබ එක්ක නිතරම් ඉද්දි..සාමාන්යෙන් අනිත් බ්රීඩ් එහෙම නෑ.

උන් එක්ක compare කරද්දි රොට්වයලර් එහෙම හෙන මෝඩයි කියල දැනෙන්නෙ. ජර්මන් ශෙපර්ඩ් එහෙමත් මේ කියන සමහර දේවල් කරනවා,,ඒත් ඒක ඩොබර්මන්ලගෙන් දැනෙන හැටි මාර වෙනසක් තියනවා.

සෙල්ලම් කරන්නත් එහෙමයි මාර ඇක්ටිව්.. ලෙඩ අඩුයි අනිත් උන්ට සාපෙක්ශව. දුවන්න පනින්න වත්තෙ ඉඩ තියනවනම් හදල බලපන් උබේ ජීවිතේට මාර වෙනසක් ඩොබර්මන් කෙනෙක් ඉන්න එක.. හැබැයි උබ බල්ලෙක් හදලම නැත්තන් ඩොබෙක් ගන්න එපා මුලින්ම.

[QUOTE="Flappybird, post: 29684723, member: 567734"] මන් ගාව දැන් ඉන්නෙ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්. තව නෝමල් වල් බල්ලෙකුත් ඉන්නව. කලින් හදල තියනව පොමනේරියන්, ටෙරියර්, රොට්වයලර්, ඩැළ්මේශන්, ඩොබර්මන්. ඒ හැම breed එකේම unique characteristics තියනවා.. ඒත් සම කළ නොහැකි breed එකක් තමයි ඩොබර්මන් කියන්නෙ.. හදපු උන් දන්නව.. තවමත් මන් ආසම ඩොබර්මන් උන්ට.. උන් මාර ලෝයල් බන් උන්ගෙ කොලිටි එක මන් වෙන කිසි බල්ලෙක්ගෙන් දැකලා නෑ මෙච්චර බල්ලො හදලත්. උබල ඩොබර්මන් කෙනෙක් හදල තියන්වනම් ආය වෙන බ්රීඩ් එක්ක බල්ලෙක් හදන්න හිතෙන්නෙ නැති තරම්.. උන් පුදුම පරිණත බල්ලො ජාතියක්.. හරියට අම්මා තාත්ත උබෙන් උබ හොඳ්ඉන් ඉන්නවද කියල ඇහුවෙ නැති උනාට නිතරම උබ ගැන ඇහැ ගහන් ඉන්නව වගෙ උනුත් එහ්මයි. හැඅ වෙලේම බලනව ඔබ නෝමල් එකෙ ඉන්නවද කියල. කියන දේ හොඳටම තේරෙනව. උබේ gang member කෙනෙක් වගෙ තමයි..පොඩ්ඩක් තග් ලයිෆ් සීන් එකේ ඉන්නෙ උන්.. රෑ වෙනකොටම කලුවර වීගෙන එද්දි ගේ වටේ පොඩ්ඩක් ඇවිදල checkup එකක් දානවා..උදේට හැම කාමරේකටම වගෙ ගිහින් පොඩ්ඩක් බලනව කට්ටියම හොඳ්ඉන්ද කියල.. පොඩි සද්දෙටත් මාරම ඇලර්ට් එකේ ඉන්නෙ..ඒ qualities උන්ගෙ ජානවලින්ම එන ඒවා.. උබේ හිතේ අවුලක් තිබුනත් උන්ට ඒක තේරෙනවා උබ එක්ක නිතරම් ඉද්දි..සාමාන්යෙන් අනිත් බ්රීඩ් එහෙම නෑ. උන් එක්ක compare කරද්දි රොට්වයලර් එහෙම හෙන මෝඩයි කියල දැනෙන්නෙ. ජර්මන් ශෙපර්ඩ් එහෙමත් මේ කියන සමහර දේවල් කරනවා,,ඒත් ඒක ඩොබර්මන්ලගෙන් දැනෙන හැටි මාර වෙනසක් තියනවා. සෙල්ලම් කරන්නත් එහෙමයි මාර ඇක්ටිව්.. ලෙඩ අඩුයි අනිත් උන්ට සාපෙක්ශව. දුවන්න පනින්න වත්තෙ ඉඩ තියනවනම් හදල බලපන් උබේ ජීවිතේට මාර වෙනසක් ඩොබර්මන් කෙනෙක් ඉන්න එක.. හැබැයි උබ බල්ලෙක් හදලම නැත්තන් ඩොබෙක් ගන්න එපා මුලින්ම. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom